ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 4, 2017

ඇමති සමරසිංහ කිව්වේ බොරු බව ජනතාව කියයි..

කෑම වේලකට රුපියල් 300ක් දෙනවා කිව්වත් අපදාවට ලක්වූවන්ට කන්න සහන කදවුරු අසල කලබල..!!!

 ජූනි පළමු වෙනිදා වනවිට ගංවතුර නිසා අනාථ වු පුද්ගලයින් ගණන 658,490 ක් බව ආණ්ඩුවේ විසින්ම ජාතික ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය විසින් නිකුත් කල අලුත්ම වාර්තාවේ සඳහන් වේ, එමෙන්ම එයින් පුද්ගලයින් 68,734 කම් ආරක්ෂිත සහන කදවුරුවල මධ්‍යස්ථාන 365 ක් සිටින බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි. Link
මෙම අනාථ වු පුද්ගලයකු සඳහා හොද පිසු ආහාර වේලක් දීම සඳහා ජනාධිපතිවරයා විසින් වහාම රුපියල් 300/= වෙන් කල බවත් එය මාධ්‍ය විසින් නිසියාකාරව ප්‍රචාරය නොකළ බවත් මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය මහින්ද සමරසිංහ  පැවසිය, එමෙන්ම අගමැතිවරයා ඇමරිකාවේ පුද්ගලික සංචාරය සඳහා පිටත්ව යාමට පෙර රුපියල් බීලියන 2 ක් එනම් මිලියන 2000 ක් මේ සඳහා වෙන්කල බව හැගෙන ආකාරයෙන් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැවසීය.VIDEO
එහෙත් මේ වනවිට එසේ ගංවතුර නිසා අනාථ වු පුද්ගලයකු වෙනුවෙන් හොද පිසු ආහාර වේලක් සඳහා රුපියල් 300/= වෙන් කලා නම් රුපියල් 300/= x දිනකට වේල් 3 යි = රුපියල් 900 යි. වැඩිකිරීම අනාථ වු පුද්ගලයන් ගණන 658,490 = දිනකට රුපියල් මිලියන 197 දශම 5 ක් දිනකටත් එය අද වනවිට දින 7 ක් ගත වී ඇති බැවින් 197,547,000 x 7= මිලියන 1,382 ක් මහා භාණ්ඩාගාරය දීසාපති කාර්යාලය හරහා අදාල දිස්ත්‍රික් 8 සඳහා ලබාදීය යුතුය.
එහෙත් සිකුරාදා එනම් 2වෙනිදා වන තෙක් දීසාපති වරුන් සඳහා මුදල් අමාත්‍යාංශය ලබාදීමට කටයුතු යොදා ඇත්තේ රුපියල් මිලියන 100 කටත් වඩා අඩු මුදලකි. මෙම හේතුව නිසා ආණ්ඩුවේ ඇමතුවරු එකිනෙකට පටහැනි අවබෝධයකින් තොරව කරන ප්‍රකාශ නිසා රාජ්‍ය නිලධාරින් විපතට පත් ජනතාව ඉදිරියේ අපහසුතාවයට පත්ව ඇත. එක දිසාපති වරයෙකු පැවසුවේ පුද්ගලික මාධ්‍ය සහ ත්‍රිවිධ හමුදාවේ සහය නොලැබෙන්න මිනිස්සු දහස් ගනනක් හාමතේ මිය යන බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.