ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, June 12, 2017

නායක ජෙප්පා රටම අන්දලා...!!!

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකගේ පුත‍්‍රයා වන කසුන් දිසානායක මාළඹේ පුද්ගලික සරසවියෙන් උගත් අයෙක් බව ඔහුගේම ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත. මෙන්ම ඔහු රැකියාව කර ඇත්තේ ජවිපෙ නායකයින් උදේ හවා බැණ වැදුනු මිහින් ලංකා ආයතනයේ වන අතර දැන් ශ‍්‍රී ලන්කන් එයාර් ආයතනයේ බවත් පැවසෙයි.
 ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ පුතු කසුන්ගේ විවාහය සම්බන්ධ ඡායාරූප පෙළක් පෙරේදා මුල්වරට පළවූයේ ජවිපෙ හිටපු සාමාජිකයෙකුට අයත් වෙබ් අඩවියකය. එය පසුව අන්තර්ජාලයේ බොහෝ තැන් වල පළවූ අතර කථාබහටද ලක් විය.
මේවායේ කසුන් සම්බන්ධයෙන් විවිධ විස්තර පළවූ අතර ඔහු පුද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම අනුර කුමාරගේ දේශපාලනයට පටහැනි බව
එක් අදහසක් විය. කසුන් අනුර කුමාරගේ රියදුරා ලෙස වසර 3 ක් පමණ කටයුතු කළබවත් පසුව මහින්ද පාලන සමයේ මිහින් ලංකා ආයතනයේ රැකියාවකට ගිය බවත් මිහින් ලංකා
අහෝසි කළ පසුව එයාර් ලංකා වෙත මාරුවූ බවත්
මෙසේ යුග දිවියට එලැඹ ඇති බවත් එම විස්තර වලින් කියැවිණි.
ඔහුගේ අධ්‍යාපනය හා රැකියා ලබාගැනීමේ දේශපාලනික හේතු දක්වමින් මේ ගැන විවිධ කතා පැතිර ගොස් තිබේ. කෙසේ වෙතත් කසුන් දිසානායක නමැති මෙම පුත්‍රයා අනුර කුමාරගේ පුතු බවට නම් කළත් සත්‍ය ලෙසම අනුර කුමාරට දාව උපන්නෙකු නොවන බවත් ඔහුගේ බිරියගේ පෙර විවාහයේ පුතෙකු බවත් මෙම කථාබහේදී හෙළි කර තිබුණි. අනුරගේ බිරියද අනුරට ළඟම ඥාති සම්බන්ධයක් ඇති අයෙකු බවද හෙළි කර තිබේ.
තවත් තැනක කියැවුනේ කසුන්ද අනුරගේ අඩිපාරේ යමින් ජවිපෙ පූර්ණකාලීනව කටයුතු කර ඇති අයෙකු බවයි.
මෙම හෙළිදරව් කිරීම් කවරක් අසත්‍යද කවරක් සත්‍යදැයි කිසිවෙකු පැහැදිලි කිරීම් සිදු කර නැත. එනමුත් සිය පුද්ගලික ජීවිත පිළිබඳ තොරතුරු හැමවිටම රහසක් වශයෙන් තබාගන්නා ජවිපෙ සාමාජිකයන්ගේ එම රහස්‍යභාවය නූතන සමාජ මාධ්‍ය ක්‍රියාවලිය තුළ අභියෝගයට ලක්ව ඇති බව පෙනෙන්ට තිබේ.
මේ වනවිට කසුන් හා සම්බන්ධ ෆේස්බුක් පිටුවද අක්‍රීය කර තිබේ.
http://www.srilaknews.com/2016/05/13/%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99-%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A-%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB-%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A/

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.