ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 18, 2017

පමානොවනු....යථාර්තය තේරුම් ගනු...!!!

ඥානසාර හිමියන් අද මිනීමරුවෙකු සොරෙකු බඳුව අල්ලා ගැනීමට දඩයම් බල්ලන් යොදා ඇත .මේ පිළිබඳව රටට,ජාතියට ,ආගමට ආදරය කරන නියම සිංහලයන් කණගාටු විය යුතුය එසේම මේ පිටුපස සිටින තුඡ්ච දේශපාළුවන් හඳුනා ගත යුතුය.උන්වහන්සේ අත් අඩංගුවට ගැනීමට අවශ්‍යය පසුබිම නිර්මාණය කළේද දේශපාළුවන් විසිනි.මීට ආසන්නතම හේතුව වන්නේ මනෝ ගනේෂන්  සමග කළ විවෘත කථාබහය.මේ හෑල්ලු වෙමින් යන්නේ හෑල්ලු කරන්නේ මේ ලොව ඇති ප්‍රවෟඩ අභිමානවත්වූ ජාතියකී.මේ වන විටද නොයෙකුත් ජාතිවාදී ලේබල අලවා සිරගත කොට සිටින භික්‍ෂූන් ගණන විශාලය . අර ලක්‍ෂාන් ඩයස්,වියන්ගොඩ ,වික්‍රමබාහු වැනි කාළකණ්නීන් බෞද්ධ සමාජයට ඵරෙහිව ඵළිපිට බුරමින් සිටී.අද ධර්මපාල තුමා සිටියෙහි නම් ඔහුද ජාතිවාදියෙකී.
 සිංහල ජනතාවගේ සිඳ ඇති අක්මුල් මත අද ඔවුන් ජාතිය සිංහළ උවද ආගමික ඇදහීම් අතින් අන්‍ය ආගම් අදහතී.මෙයද සිංහල ජාතියට ප්‍රශ්ණයකී. සිංහල ජනතාවට ඵරෙහිව ගෙනයන විිධ අකටයුතුකම් අද ඵළිපිටම සිදුවන්නේ අද සිටින දේශපාළු තිරිසනුන් නිසාය.
මුස්ලිම් දේශපාළුවන් අවශ්‍යය මොහොතේදී ඔවුන්ගේ සියළු වාද භේද දුරලා ඵක්වන සැටි පෙනේ ඒ්ත් සිංහල යැයි නමට කියා ගන්නා කාළකණ්නි දේශපාලන තිරිසනුන් කරන්නේ කුමක්ද...? සංහිඳියාව ගැන කථා කිරීමට පෙර  ජාතිවාදී අනෙකුත් දේශපාලන පක්‍ෂවල නම් පවා වෙනස් කළ යුතුය .මුස්ළි්ම් කොංග්‍රසය ,ද්‍රවිඩ   ඵක්සත් විමුක්ති පෙරමුණ යනාදී නම් පවා වෙනස් කළ යුතුය. සිංහලයනට පමණක් තොපි ශ්‍රී ලාංකික යැයි කිවයුතු යැයි කීමෙන් පළක් නැත..එබැවින් ජනතාවගේ දෙනෙත් ජාත්‍යාලයෙන් සහ දේශප්‍රේමීත්වයෙන්  කුළු ගන්වන ,නිද්‍රාශීලී ජනතාවක් අවදි කිරීමේ වෑයමට උරදීම සඳහා සිංහල ජනතාව අතරින්ම වියතුන් ඉදිරිපත් විය යුතුය.මන්ද සිංහලයන්ට ලොව කොතැනකවත් වෙනත් රටක් නොමැති නිසාවෙන්.
ධනුක සිරිවර්ධන






ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.