ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 25, 2017

දේශද්‍රෝහී නාකි හැතිරිය ආයෙත් කට අරී...!!!

ජනපති,අගමැති නියෝග ඉටු කරන්නේ නැති පොලිසිය මොකටද? චීවරය දාගත්ත පිරිසක් නින්දිත අන්තවාදි වැඩ කරනවා....!!! 

 ජනාධිපති හා අගමැති උපදෙස් ලබා දුන්නත් සමහර තැන් වලදි පොලිසිය රාජකාරිය නිසිලෙස ඉටුනොකිරීම ගැන අතිශයින්ම කණගාටුවට පත් වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.
“2013 ඉඳලා හිටපු රජයක් හදපු ජාතිවාදී අන්තවාදි කණ්ඩායමක් මුස්ලිම්වරුන්ට කරදර කරන්න පටන් අරන්. විශේෂයෙන්ම කණගාටු වන්නේ ඒවා කරන එ සුළු කණ්ඩායම, මම දන්නවා අතිශය බහිතර සිංහල ජනතාව ඒවට විරුද්ධයි. ඒවා පිළිකුල් කරනවා. මේ සුළු අන්තවාදි කණ්ඩායමේ නායකත්වය ගන්න අය ඉන්නවා . අපේ උතුම් බුද්ධ ධර්මයේ චීවරය දාගත්ත පිරිසක් ස්වාමින් වහන්සේලා යැයි කියා ගන්න පිරිසක් තමයි මේ ඉතාමත් නින්දිත අන්තවාදි කටයුත්තට නායකත්වය දෙන්නේ.”

“අපේ රජය කිසිසේත්ම මේ කටයුතු අනුමත කරන්නේ නැති බව මම කියන්න කැමතියි. පොලිසියට පැහැදිලිව නියෝග ලබා දීලා තියෙද්දිත් පොලිසිය මොන හේතුවක් නිසාද දන්නේ නෑ පස්ස ගහලා තියනවා,” හිටපු ජනාධිපතිනි දේශද්‍රෝහී නාකි හැතිරිය  සඳහන් කරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.