ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, June 2, 2017

නපුංසක ආණ්ඩුව නිහඬයි...නිවටයි....!!! බළල්ලුත් දැන් කොටියන් වෙලා...!!!

කොටි නායකයින්ගේ ප‍්‍රතිමා උතුරේ ඉදිකල යුතුයි.. කොටි සොහොන් බිම් නඩත්තු කල යුතුයි.. වියදම ආණ්ඩුවෙන්..- යාපනය දිසා කමිටුවට යෝජනා කෙරේ…

කොටි මහාවිරු සුසාන භූමි සියල්ල උතුරේ දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් විසින් අලුත්වැඩියා කර නඩත්තු කළ යුතු යෑයි යාපනය දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු රැස්‌වීම ඇමතූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් ඉල්ලා ඇත.
එසේම මියගිය කොටි ප්‍රධානියකු වූ තිලීපන්ගේ ස්‌මාරකයද නැවතත් නල්ලූර් කෝවිල අසල ඉදිකරන ලෙස ශ්‍රීධරන් දිසා ලේකම්වරුන්ට උපදෙස්‌ දෙමින් ප්‍රකාශ කර තිබේ.

මෙම රැස්‌වීමට තමිල් අරසු කච්චි පක්‌ෂ නායක මාවයි සේනාධිරාජාද සහභාගි වී ඇත. මේ අතර රජයේ ආරකෂක අංශ පැවසුවේ කොටි සංවිධානය තහනම් නිසා දිසා ලේකම්වරුන්ට රජයේ මුදල් වැයකර කොටි සුසාන භූමි ඉදිකළ නොහැකි බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.