ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, June 9, 2017

ලබ්බක් අල්ලාගෙන ඥානසාර හිමි අල්ලන්න හදනවා …

“ලබ්බ ” කියන්නේ ශුද්ධ සිංහල වචනයක් …ලබ්බක් අල්ලාගෙන ඥානසාර හිමි අල්ලන්න හදනවා ….සිංහල නොදන්න කමට ඥානසාර හිමි පලි නෑ …සිංහල ශබ්ද කෝෂය කියවා එන්න ...!!!
“ලබ්බ ” යනු ශුද්ධ සිංහල වචනයක් බැවින් ඥානසාර හිමියන් ඒ වචනය භාවිතා කලේ මුස්ලිම් ජනතාවට හෝ අල්ලහ් දෙවියන්ට අපහාස කිරීමට නොවන බව , සිංහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමි පවසයි.අද ( 09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.“දැන් මේ මුස්ලිම් ඇමතිවරු ඥානසාර හිමියන් ඉලක්ක කරගෙන යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් උන්වහන්සේ පස්සෙන් එලවනවා.”ලබ්බ ” කියන එක කිව්වා කියලා තමා දැන් මේ කියන්නේ.ලබ්බ කියන්නේ ශුද්ද සිංහල භාෂාවේ වචනයක්.මේකෙන් තෙරෙන්නේ මේ අය සිංහල නොදන්නකම.ලබ්බ කියලා කියන්නේ සිංහල ජන ව්‍යවහාරයේ තියන සුද්ද සිංහල වචනයක්.තවත් සරලව කියනවා නම් අපි පොළව යට යම් දෙයක් හොයනවා කියන්නකෝ.පොළව හාරනවා කියන්නකෝ.එතනදී මේ පොළව හාරනවා නම් ඒ හාරන තැන මුකුත් නැතිනම් අපි සිංහලයෝ හැටියට කියනවා මෙතන මොන ලබ්බක්වත් නෑ කියනවා.ඒ කියන්නේ එතන හිස් , මුකුත් නෑ.කියන එක.ඒකෙන් කොහොමද කාට හරි අපහසයක් වෙන්නේ ඥානසාර හිමියන් ලබ්බ කියලා කිව්වේ අල්ලාහ් දෙවියන්ටවත් මුස්ලිම් ජනයාටවත් අපහාස කරන්න නෙමේ.මේ සිංහල රටේ සුද්ධ සිංහල කතා කරන්න අපිට අයිතියක් තියනවා.
ඥානසාර හිමි කාටවත් අපහාස කරන්න කිව්වේ නෑ.දැන් මාණික්කමඩු මායා මඩු කියලා නම වෙනස් කරලා.මේවා මේ විදියට වෙනස් කරනකොට අපිට සිත් රිදවීමක් වෙන්නේ නැද්ද ? එතකොට අපි සුද්ධ සිංහල වචනයක් කිව්වාම සිංහල ශබ්ද කෝෂයේ වචනයක් කියලා එයාලාගේ දෙයක් නැති එක සුද්ධ සිංහල භාෂාවෙන් කියන එක වැරැද්දක්ද ? අපි අපේ පුරාවස්තු රැක ගන්න ඕන.ඇත්තටම කියන්න ඕන උතුර -නැගෙනහිරත් මෙයාලාගේ ලබ්බක් නෑ සුද්ධ සිංහලෙන්ම කියනවා නම් .ඒ නිසා කරුණාකරලා ඔබතුමාලා සිංහල දන්නේ නැති කමට ඥානසාර හිමි පලි නෑ.කරුණාකරලා ගිහින් සිංහල ශබ්ද කෝෂය කියවන්න.ඒක ගැන අවබෝධයක් නැතුව මේක කරන්න බෑ. මාගලකන්දේ සුදත්ත හිමි විසින් මෙහෙදී බොදු බල සේනා සංවිධානයට අමාත්‍ය රාජිත සේනාරත්න විසින් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්ද අදහස් පල කළා.“දැන් රාජිත සේනාරත්න ඇමතිතුමා මේ කියන්නේ අසත්‍යක්.අළුත්ගම ඇතිවූ සිද්ධිය ගැන මේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා සත්‍ය සංගනවා. අළුත්ගම හා තදා සන්න ප්‍රදේශවල සිද්ධි ගණනාවක ප්‍රථිපලයක් විදියට තමා ඔය මහා දැවැන්ත අරගලය සිදු වෙන්නේ.එතකොට රාජිත සේනාරත්න ඇමතිතුමා කතා කරන්නේ අළුත්ගම අයගම හාමුදුරුවන්ට පහර දීම ගැන.එතකොට කතා කරන්නේ නෑ අළුත්ගම නගරයට බඩු ගන්න ගිය පුංචි දරුවාගේ ලිංගික අවයව ස්පර්ශ කිරීම සම්බන්ධයෙන් කතා කරන්නේ නෑ.දර්ගා නගරයේ අයගම සමිත හාමුදුරුවන්ගේ පන්සලට මැරිච්ච හරක්ගේ ඇට කටු ගෙනල්ලා දාපු එක ගැන කතා කරන්නේ නෑ අද.අයගම සමිත හාමුදුරුවන්ගේ පන්සලේ කියලා කන්ද විහාරයට වඩින පොඩි හිමිවරුන්ගේ සිවුර ඇදලා කෙළ ගහපු එක ගැන කතා කරන්නේ නෑ.මේ සිද්ධීන් වලට නිතීය ක්‍රියාත්මක නොවීම නිසා තමා මේ සිද්ධීන් සිදු වුණේ.මේ අන්තවාදීන් එතනින් නවතින්නේ නෑ.බණකට වඩින සමිත හාමුදුරුවන්ටත් මේ පිරිස පහර දීලා උන්වහන්සේ නේවාසික ප්‍රතිකාර ලැබුවා.රාජිත සේනාරත්න ඇයි මේ කරුණු වසං කරන්නේ ?හැබැයි දැන් මේ සිදුවීම් ගැන රාජිත සේනාරත්න දන්නවා නම් වහාම පොලිස්පතිවරයාට අපි යෝජනා කරනවා වහාම මේ සම්බන්ධයෙන් රාජිත සේනාරත්නගෙන් ප්‍රකාශයක් ලබා ගන්න.අපිත් කියනවා පොලිස්පතිතුමාට වහාම නිතීය ක්‍රියාත්මක කරන්න.”

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.