සුසන්තිකාගෙන් පාඩමක් ඉගෙන නොගෙන ඇමති දයාසිරි පඩුවස්නුවර සමූපකාරයට පැන යකා නටා තම ගමේ මිනිස්සුන්ටත් පහර දෙයි..
පඩුවස්නුවර විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාව රැස්වූයේ දැනට සමුපකාර
සමිතියේ සභාපතිවරයා ඇතුළු පරිපාලනය ඇති දූෂණයන් සම්බන්ධව එහි වර්තමාන
සභාපතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ඒම සඳහායි.
මෙහිදී පඩුවස්නුවර ශ්‍රීලංකා නිදහස් පක්ෂ සංවිධායක මෙන්ම වර්තමාන
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මුල සිටම තම හිත්වතකු වන දූෂිත
සභාපතිවරයා ආරක්ෂාකර ගැනිමට මෙම මහා සභා රැස්වීම කඩාකප්පල් කිරීමට
නොයෙකුත් උපක්‍රම යෙදුහ, එහෙත් සමූපකාරයට ලැදි එහි සමාජිකත්වය විසින් මහා
සබාව රැස් කොට අවශ්‍ය තීරණය ගෑනිමට සූදානම් වුහ.
ඒ සමගම මැර පිරිසක් සමඟ සමූපකාර පරිශ්‍රය තුලට කඩා වැදුන දයාසිරි ජයසේකර
අමාත්‍යවරයා ඇතුළු පිරිස එහි සමාජිකයින්ට මෙන්ම සමූපකාර සභාපතිවරයාට
විරුද්ධව විශ්වාස භංගය ගෙන ඒමට සුදානම් වූ අධ්යක්ෂවරයෙකුටද පහර දී එම
සාමකාමී මහා සභා රැස්වීම කඩාකප්පල් කරන ලදි.
මේ සම්බන්ධයෙන් පඩුවස්නුවර ප්රගතිශීලි ජනතාව පවසනුයේ දයාසිරි
අමාත්‍යවරයා මේ වනවිට දේශපාලන බලකාමයෙන් මත්වී තම බලය බලහත්කාරකමෙන් රැක
ගැනීමට මැර ක්‍රියා මෙන්ම ගමේ අහිංසක ජනතාවට චන්ඩිකම් පෙන්වන්න පටන් ගෙන
ඇති බවයි.
එහෙත් ඒ අතර කිහිප දෙනෙකු ප්‍රකාශ කර සිටියේ ලෝකය දිනා ලංකාව ඔලිම්පික්
පදක්කමක් හිමිකර දුන් අපේ රටේ ගමෙන් පැමිණි ලෝක පූජිත ක්‍රිඩිකාවක් වන
සුසන්තිකා ජයසිංහට කරන අසාධාරණය මෙන්ම ඇයව අපහසුතාවට පත් කරමින් ගෙනියන සටන
සුසන්තිකාගේ නොසැලෙන ශක්තිය ඉදිරිපිට දයාසිරි ජයසේන අමාත්‍යවරයාට පසු
බසින්න සිදු වී ඇති බවයි.
එම ලැජ්ජාවෙන් බේරෙන්න පක්ෂ නායකත්වය ඉදිරියේ ලකුණු දාගන්න මෙවෙනි පහත්
තත්ත්වයේ ක්‍රියා කිරීමට දැන් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පෙලබි ඇති බවයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, June 11, 2017
දයාසොරි සොරිම තමා....!!!
Posted by
lankanews
at
June 11, 2017
Labels: con politicians, dayasiri jayasekara, lankanews, yahapalanaya
දයාසොරි සොරිම තමා....!!!
2017-06-11T08:52:00+02:00
lankanews
con politicians|dayasiri jayasekara|lankanews|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
