ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 14, 2017

අහෝ ලංකාවට ගිය කලක්....!!! අගනුවර වීදි පුරා කුණු කඳු ගොඩ ගැසෙයි....!!!

 කොලඹ කුණු කදු ගොඩගැසී කුණුවී පණුවන් ගසයි.. මෙන්න අගමැති නිල නිවස ඉදිරියේ කුණු කන්ද..!!!
 කොළඹ නගර සීමාවේ කුණු කසල ප‍්‍රශ්ණය විශාල වශයෙන් ගැටළුකාරි තත්වයට පත්ව තිබේ. නගරයේ සෑම තැනකම පාහේ කුණු කදු ගොඩ ගැසී ඇති අතර ඉවත් කිරීම ප‍්‍රමාද වීම නිසා බොහෝ කුණු කදුවල පණුවන් ගසා දුගද හමමින් ඇත.

මෙම පින්තූරය කොලඹ අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ ඉදිරියේ ගොඩගැසී ඇති කුණු කන්දකි.
කැලි කසල බැහැර කිරීමට ස්ථානයක් නිශ්චිත නොවීම හේතුවෙන් නගර සභාවද දැඩි අර්බුදකාරී තත්වයට පත්ව ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.