ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, June 12, 2017

ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ගෙන්වූ සහල් වලට වස මුසු කරලා …

දෙකක් කල් තබා ගැනීමේ හැකියාව …හාල් උර පිටින් මාධ්‍ය හමුවේ...!!!
ප්ලාස්ටික් සහල් ලෙස පාරිභෝගිකයන් අතර පැතිරයන ආනයනික සහල් ප්ලාස්ටික් නොවන බවත් එය ස්වාභාවික සහලක් බවත් ඉන්දියාවෙන් හා පකිස්තානයෙන් ගෙන්වා ඇති මෙම සහල් කල් තබාගැනීමට වස මුසු කර ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසයි.ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව අනාවරණය කළා.


සාමාන්‍යයෙන් සහල් ඇටයක කල් ඉකුත්වීම මාස තුනක් බවත් ඉන්දියාවෙන් හා පකිස්තානයෙන් ගෙන්වා ඇති මෙම සහල් වසර දෙකක කාලයක් කල් තබාගැනීමට හැකි බවට එම ඇසුරුම්වල මුද්‍රණය කර ඇති බවත් වසර දෙකක කාලයක් කල් තබාගැනීමට වස මුසු කර ඇති බව ඉන් තහවුරු වන බවත් එහිදී නාමල් කරුණාරත්න වැඩිදුරටත් සදහන් කළා.
මේ අතර ගොවිජනතාවට බලපෑ ප්‍රධාන ප්‍රශ්නවලට කඩිනමින් ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතු බවත් මූලික ප්‍රශ්නවලට ඉදිරි දින පහට පෙර විසඳම් නොලදහොත් රට පුරා දැවැන්ත අරගලයක් අරඹන බවද ඔහු කියා සිටියා.
මේ මාධ්‍ය හමුවට බඩ ඉරිඟු ගස්, ගොයම් ගස් මෙන්ම රට හාල් හා වසර දෙකක් කල් තබාගත හැකි බවට සඳහන් කර ඇති රට හාල් ගෙන්වා තිබූ හිස් උරද රැගෙනවිත් තිබීම විශේෂත්වයකි.
පසුගියදා ඇතිවූ හදිසි ආපදා තත්වය තුළ සිදුව ඇති අනෙකුත් විනාශයන් ගැන රජයේ අවධානය යොමු කළද එම ආපදාවය හේතුවෙන් සිදුව ඇති වගා විනාශයන් ගැන අමතක කර ඇති බවත් වහාම එම වගා විනාශයන්වලට වන්දි ලබාදිය යුතු බවත් නාමල් කරුණාරත්න එහිදී පැවසුවා.
එමෙන්ම දැනට රට පුරා වී වගාව ආරම්භ වී ගොයමට පළාත් අනුව වැපිරීමේ සිට පැල ගොයමට දින 45 පවා ගතවී ඇතත් මෙතෙක් සහනාධාර පොහොර මුදල් ලැබී නැති බවත් කන්න දෙකකදී මෙලෙස පොහොර සහනාධාර මුදල් ලැබී නැති බැවින් නියමිත මුදල මෙන් මෙවර පොහොර සහනාධාර දෙගුණයකින් වැඩි කර ලබා දිය යතු බවත් එහිදී නාමල් කරුණාරත්න අවධාරණය කර සිටියේ ය. දින 5ක් කාලයක් තුළ එම මුදල් ගොවීන්ට නොගෙව්වොත් අම්පාර නගරයෙන් විරෝධතා ආරම්භ කරන බවත් ඔහු ආණ්ඩුවට අනතුරු අඟවා සිටියේ ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.