ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 1, 2017

ලැජ්ජයි නින්දිතයි අවලම් සුණඛයා....!!!

නිළධාරීන්ටත් තර්ජනය කර කෑම පැකට් 2000ක් බලෙන් අරන් ගිය ගාල්ලේ මන්ත්‍රී මෙන්න..!!!
ගංවතුරින් විපතට ජනතාව වෙනුවෙන් එකතු වන ආධාර තමාට අයිති බූදලයක් මෙන් බලහත්කාරයෙන් බෙදාදෙන මන්ත්‍රීවරයෙකු පිළිබඳ ගාල්ල ප්‍රදේශයෙන් වාර්තාවෙයි.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩට මෙසේ චෝදනා එල්ලවෙයි.
ගාල්ල බද්දේගම ප්‍රාදේශීය ලේකම් කර්යාලයට ජනතාවගේ පරිත්‍යාගයෙන් එකතු වන ආධාර මන්ත්‍රීවරයා විසින් මෙසේ බෙදා දෙන බව වාර්තාවෙයි...
පසුගිය දිනෙක බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා කෑම පැකට් 2000 ආසන්න සංඛ්‍යාවක් මෙසේ බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබූ අතර එම නිසා අදාළ ප්‍රදේශයේ සහන සේවා කටයතු වල නිරතව සිටි හමුදා සාමාජිකයන් පවා කුසගින්නේ පසුවූ බව වැඩිදුරටත් වාර්තාවෙයි.

ඉන් පසු දිනෙක නැවතත් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා ආධාර රැගෙන යාම සඳහා බද්දේගම ප්‍රාදේශීය ලේකම් කර්යාලයට පැමිණ ඇති අතර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ එතැන සිටි ජනතාවගෙන් එල්ලවූ දැඩි විරෝධය හමුවේ මන්ත්‍රීවරයා එතැනින් නික්ම ගොස් තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.