අද පවතින්නේ නීතියේ පාලනයක්ද යන්න සැකසහිතයි. හරවත් විද්වත් කතිකාවකට ඇති ඉඩ අඩුයි.
ලොව පුරා මිලියන 78ක් වූ දෙමළ ජනතාවක් සිටිති
සිංහල ජනතාව ලොව පුරා ඉන්නේ මිලියන 17ක් පමණි.
ලොවපුරා විසිරී සිටින දෙමළ මිලියන 78 බලපෑම හේතුවෙන් ලංකාවේ බහුතරයගේ භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු නො ලියන බව සිංහල දේශප්‍රේමීන්ද, පාලකයෝද රටෙන් සගවති. මන්ද ලංකාවේ සිටින සිංහලයින් මිලියන 78ක්වූ දෙමළ ජනතාවගේ හස්තයට හසුවී මුදලට යටවී සිටිති. සිංහලයින්ට විදේශ ගමන් බලපත්‍රයක් ලබා දී ඕනෑම පාවාදීමකට එකග කර ගත හැකිය. ජපානය, චීනය, ජර්මනිය, වැනි රටවල් එම රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් එම රටවල ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ලියද්දී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු ලියන්නේ ලංකාවේ බහුතර ජනතාවගේ භාෂාවෙන් නොවේ.ලංකාවේ බහුතරයක් වූ සිංහල ජනතාවට අධිකරණය හරහා සිදුකරන මේ අසාධාරණය සහ අයුක්තිය දිගටම සිදුකිරීම සදහා මුස්ලිම් අන්තවාදයක් ගැන කථා කරමින් කල් ගත කරනවාද? යන්න ජනතාව විසින් වහාම සාකච්ඡාවට ලක් කළ යුතුය.

නීතීඥ
අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col),PGDC(Col)