ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, June 17, 2017

සිංහල ජනතාව ලොව පුරා ඉන්නේ මිලියන 17ක් පමණි....!!!

අද පවතින්නේ නීතියේ පාලනයක්ද යන්න සැකසහිතයි. හරවත් විද්වත් කතිකාවකට ඇති ඉඩ අඩුයි. 

පළමුව රටේ නීතියේ නිදහස ලබා ගත යුතුයි. කොච්චර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙනාවත් වැඩක් නෑ...!!!
ලොව පුරා මිලියන 78ක් වූ දෙමළ ජනතාවක් සිටිති
සිංහල ජනතාව ලොව පුරා ඉන්නේ මිලියන 17ක් පමණි.
ලොවපුරා විසිරී සිටින දෙමළ මිලියන 78 බලපෑම හේතුවෙන් ලංකාවේ බහුතරයගේ භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු නො ලියන බව සිංහල දේශප්‍රේමීන්ද, පාලකයෝද රටෙන් සගවති. මන්ද ලංකාවේ සිටින සිංහලයින් මිලියන 78ක්වූ දෙමළ ජනතාවගේ හස්තයට හසුවී මුදලට යටවී සිටිති. සිංහලයින්ට විදේශ ගමන් බලපත්‍රයක් ලබා දී ඕනෑම පාවාදීමකට එකග කර ගත හැකිය. ජපානය, චීනය, ජර්මනිය, වැනි රටවල් එම රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් එම රටවල ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ලියද්දී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු ලියන්නේ ලංකාවේ බහුතර ජනතාවගේ භාෂාවෙන් නොවේ.ලංකාවේ බහුතරයක් වූ සිංහල ජනතාවට අධිකරණය හරහා සිදුකරන මේ අසාධාරණය සහ අයුක්තිය දිගටම සිදුකිරීම සදහා මුස්ලිම් අන්තවාදයක් ගැන කථා කරමින් කල් ගත කරනවාද? යන්න ජනතාව විසින් වහාම සාකච්ඡාවට ලක් කළ යුතුය.
 නීතීඥ අරුණ ලක්සිරි  උණවටුන  B.Sc(Col),PGDC(Col)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.