ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Tuesday, May 2, 2017

ජාත්‍යන්තර සමලිංගික සැණකෙලිය කොළඹදී.. සමලිංගික සමූහ Sex සාද පෝලිමකුත් සූදානම්..

ජූනි 15-25 දිනයන්හිදී කොළඹදී ජාත්‍යන්තර සමලිංගික සැණකෙළිය (Colombo Pride) පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා ගණනාවක් පලවෙයි.
දින දහයක් පුරා මෙම සැණකෙලිය පැවැත්වෙන්නේ Mount Lavinia හෝටලයේදී හා Goethe ආයතනයේදීය.
මෙහිදී සමලිංගික සමූහ සංසර්ග සාද ගණනාවක්ද සූදානම් කරමින් ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.
මෙම සැණකෙලිය සදහා විදෙස් තානාපති කාර්යාල කිහිපයක් හා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් අනුග‍්‍රහය දක්වන්නේ යයිද සදහන්ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.