ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 7, 2017

රෝහිත පෙම්වතිය සමග තරු පහේ සුපිරි හෝටලයක ඉදන් මැයි රැළියේ සංවිධාන කටයුතු අධීක්ෂණය කරපු හැටි - Photo

හිටපු ජනාධිපතිගේ පවුලේ අය රටේ කා අතරත් හරිම ජනප්‍රියයි නේ. ඒ වගේම මහින්ද රාජපක්ෂගේ පුතුන් තුන්දෙනාමත් ලංකාවේ ඕනෑම කෙනෙක් දන්වා.
මහින්දගේ පොඩි පුතාත් ඔය වගේම හරිම ජනප්‍රියයි. ආදරේට කියන්නේ (චිචි) කියලා.ඵදා රජ  පවුලේ චිචී  රටේ අති අහිංසක ජනතාව ලෙල්ලට ඇන්දුවේ අර උඩ යවපු රොකට් එකක් ඵයා යැව්ව කියලා බොරු පම්පෝරි ගහලා..
 මේ ඉහත බොරු පම්පෝරි වැඩ කළා යැයි ජනතාව අන්දවන්නට කළ පුරාජේරු පබ්ලිසිටි වලට වැය කර ඇත්තේ කෝටි ගණන් මුදල් .ඒ මුදලුත් සොරා කෑවේ අපෙන්ම වීම තමයි වටින්නෙ. අපේම මුදල් යොදවා අපිවම අන්දන දේශපාලු හැතිකරය...  මේ අපේම ඇතැම් මී හරක් නිසා නැවත නැවතත් බලයට ඒමට ඇති අවස්ථා බොහෝමයි.
ඒක යැව්වේ නම් ලංකාවේ සන්නිවේදනය කටයුතු දියුණු කරන්න කියලා හැබැයි ඉතින් එකට වුණු දෙයක් නම් තාම මේ ආණ්ඩුවටත් හොයාගන්න බැරි වෙලා තියෙනවා.පසුගිය මැයි 1 වෙනිදා ලංකාවේ ලොකුම මැයි රැළිය තියන්නේ කොහෙද කියලා ගොඩක් අයට ප්‍රශ්ණයක් තිබුණා. PHOTO



ඕක ඉතින් දැනගන්න තිබුණා එදා රෑ ප්‍රවෘත්ති එහෙම බැලුවා නම් ලොකූම සෙනඟ හිටියේ කොහෙද කියලා.


මැයි 1 වෙනිදා ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළිය කොළඹ ගෝල්ෆේස් පිටියේදී තමයි පැවැත්වුනේ.

මැයි රැළියේ සංවිධාන කටයුතු සහ අධීක්ෂණය කරන්න රෝහිතටත් පැවරිලා තිබුණා. රෝහිත මේක කරේ නම් තනියම නෙවේ, ඊට රෝහිතගේ පෙම්වතියත් සම්බන්ධ කරගෙන තිබෙනවා.

රෝහිත, පෙම්වතිය සමඟ සියලු අධීක්ෂණ කටයුතු කරලා තිබුනේ ගෝල්ෆේස් පිටිය අසල තියෙන තරු පන්තියේ හෝටලයක සිටයි. ඔහු පෙම්වතිය සමඟ ඒ හෝටලයේ ඉහළම මහලේ විශේෂිත ස්ථානයක සිට රැළිය නරඹා තියෙනවා කියල තමයි ආරංචිවන්නේ.

රෝහිත, පෙම්වතිය සමඟ රැලියේ කටයුතු ගැන සොයා බලන ආකාරය පහත ඡායාරූපවලින් බලන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.