හිටපු ජනාධිපතිගේ පවුලේ අය රටේ කා අතරත් හරිම ජනප්රියයි නේ. ඒ වගේම මහින්ද රාජපක්ෂගේ පුතුන් තුන්දෙනාමත් ලංකාවේ ඕනෑම කෙනෙක් දන්වා.
මහින්දගේ පොඩි පුතාත් ඔය වගේම හරිම ජනප්රියයි. ආදරේට කියන්නේ (චිචි) කියලා.ඵදා රජ පවුලේ චිචී රටේ අති අහිංසක ජනතාව ලෙල්ලට ඇන්දුවේ අර උඩ යවපු රොකට් එකක් ඵයා යැව්ව කියලා බොරු පම්පෝරි ගහලා..
මේ ඉහත බොරු පම්පෝරි වැඩ කළා යැයි ජනතාව අන්දවන්නට කළ පුරාජේරු පබ්ලිසිටි වලට වැය කර ඇත්තේ කෝටි ගණන් මුදල් .ඒ මුදලුත් සොරා කෑවේ අපෙන්ම වීම තමයි වටින්නෙ. අපේම මුදල් යොදවා අපිවම අන්දන දේශපාලු හැතිකරය... මේ අපේම ඇතැම් මී හරක් නිසා නැවත නැවතත් බලයට ඒමට ඇති අවස්ථා බොහෝමයි.මහින්දගේ පොඩි පුතාත් ඔය වගේම හරිම ජනප්රියයි. ආදරේට කියන්නේ (චිචි) කියලා.ඵදා රජ පවුලේ චිචී රටේ අති අහිංසක ජනතාව ලෙල්ලට ඇන්දුවේ අර උඩ යවපු රොකට් එකක් ඵයා යැව්ව කියලා බොරු පම්පෝරි ගහලා..
ඒක යැව්වේ නම් ලංකාවේ සන්නිවේදනය කටයුතු දියුණු කරන්න කියලා හැබැයි ඉතින් එකට වුණු දෙයක් නම් තාම මේ ආණ්ඩුවටත් හොයාගන්න බැරි වෙලා තියෙනවා.පසුගිය මැයි 1 වෙනිදා ලංකාවේ ලොකුම මැයි රැළිය තියන්නේ කොහෙද කියලා ගොඩක් අයට ප්රශ්ණයක් තිබුණා. PHOTO
ඕක ඉතින් දැනගන්න තිබුණා එදා රෑ ප්රවෘත්ති එහෙම බැලුවා නම් ලොකූම සෙනඟ හිටියේ කොහෙද කියලා.
මැයි 1 වෙනිදා ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළිය කොළඹ ගෝල්ෆේස් පිටියේදී තමයි පැවැත්වුනේ.
මැයි රැළියේ සංවිධාන කටයුතු සහ අධීක්ෂණය කරන්න රෝහිතටත් පැවරිලා තිබුණා. රෝහිත මේක කරේ නම් තනියම නෙවේ, ඊට රෝහිතගේ පෙම්වතියත් සම්බන්ධ කරගෙන තිබෙනවා.
රෝහිත, පෙම්වතිය සමඟ සියලු අධීක්ෂණ කටයුතු කරලා තිබුනේ ගෝල්ෆේස් පිටිය අසල තියෙන තරු පන්තියේ හෝටලයක සිටයි. ඔහු පෙම්වතිය සමඟ ඒ හෝටලයේ ඉහළම මහලේ විශේෂිත ස්ථානයක සිට රැළිය නරඹා තියෙනවා කියල තමයි ආරංචිවන්නේ.