මැයි දිනයේ රැළිවලට යන එක ගැන අපි පොදු ජනතාව ගෙන් ඇහුවා, බොලව්.
- ඔබ යන්නේ මොන රැළියට ද? (මැදිවියේ පිරිමියෙක්)
1 - ඇටඹේ.
අපි - ඇටඹේ නෙවෙයි. ගැටඹේ නේද?
1 - නෑ ඇටඹේ, තමයි.
අපි - වැරැදියි නේද?
1 - ඇටඹේ තමයි ඕයි. මම නේ අපේ ගමේ සංවිධායක.
- ඔබ යන්නේ මොන රැළියට ද? (තරුණයෙක්)
2 - ගෝල්පේස් නං යන්නෙ නෑ.
අපි - ඇයි, පක්ෂයෙන් අවුල් ද?
2 - මොන පක්ෂයක් ද?
අපි - එහෙනං මොකද?
2 - නෑ...ගිය අවුරුද්දෙ මං ගර්ල් එක්ක ගෝල්පේස් ගියා. මූද අද්දර ඉන්න කොට කුඩුකාරයෙක් ඇවිත් ගර්ල් ගෙ පස්ස මිරිකුවා. දැන් මං ගෝල්ෆේස් පැත්ත පළාතෙ යන්නේ නෑ.
- ඔබ යන්නේ මොන රැළියට ද? (නපුංසකයෙක්)
3. - කෝකට යනවද කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ අයියො.
අපි - ඒ මොකද?
3. - සේරම අයට තියෙන්නෙ දිග ඒවලු, අප්පා.
- ඔබ යන්නේ මොන රැළියට ද? (මැදිවියේ කාන්තාවක්)
4්. - ජවිපෙ එකට නං යන්න බෑනෙ.
අපි - ඇයි ඒ?
4. - අපි එච්චර සල්ලිකාරයො නෙ නෙවෙයි නෙ.
- ඔබ යන්නේ මොන රැළියට ද? (වෙළෙන්දෙක්)
5. - කැම්බල් තමයි ඉතිං.
අපි - බිස්නස්කාරයෙක් නිසා ද?
5. - ඔව්.
අපි. - මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ?
5. - ලොතරැයි විකුණ ගන්න තමයි ඉතිං. 'දිනන අය' නෙ කැම්බල් එන්නෙ.
- කුමාර ලියනගේ