ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, May 14, 2017

ජනතාවට කොළේ වසා...!!!

ඉන්දියන් තානාපති කාර්‍යාලයට අනුයුක්ත රෝ ඔත්තුසේවය ඉන්දියන් රජයට සපයන අපේ සම්පත් අත්‍යාවශ්‍ය සේවා  සහ අනාගතයේ වියහැකි දියුණුවට තුඩුදෙන තාක්ෂණය පිළබදව කරන සමීක්ෂණ අනුව තමයි එට්කා ගිවිසුම සකස් වෙලා තියෙන්නේ.  එය අත්සන් නොකරම ජනතාවගේ ඇස්වසා ටික ටික ක්‍රියාත්මක වන බව පෙනේ. ඉදිරියේදී එට්කා ගිවිසුමක් අත්සන් කිරීමේ අවශ්‍ය තාවයක් නොවනු ඇත.
 හොදම උදාහරණය හදිසි ඇමතුම් සදහා ගිලන්රථ ඉන්දියාවෙන් ගෙන්වීමට අවශ්‍යද? ලංකාවේ මෙය ක්‍රියාත්මක කරන්න මොලයක් ඇති අය හෝ මුදල් නැතිවාද.? අපේ සමහර මෝඩයින් අද ලැබෙන තුට්ටු දෙකේ වාසියට  උඩපැන අර කිකිලි ලොකු බිත්තර දාන්න ගිහිල්ල කරගත්ත වැඩේ කරගන්නවා. ඉදිරියෙවන අවාසිය බලන්නේ නැහැ. තවත් හොද උදාහරණයක් ජේ ආර්ගේ මහවැලියෙන් ඉන්දියාවට විදුලිය දුන්නා මතකයිනේ . දුරදක්නා නුවණක් නැති පාලකයින් පත්කරගැනීමේ පල විපාක අපේ දරුවන්ගේ දරුවන්ට තමයි බලපාන්නේ. ඉන්දියාව අපට ආධාර කරනවානම් නායක දුන්නා ණයමුදල පොලියත් එක්ක ආපසු ගත්ත. අපේ රටේ සම්පත් ප්‍රාණ ඇපයට අරගෙන ණයගන්න අවශ්‍ය නැහැ.
නන්දසිරි තේනුවර ප්‍රංශයේ සිට

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.