අර්ජුන්ගේ අත්සනින් මුද්‍රණයවූ මුදල් රටපුරා …ආණ්ඩුවෙන් හීං කෙදිරියක්වත් නෑ...
ද්විත්ව
පුරවැසිභාවය ඇති අමාත්‍යවරුන් ආණ්ඩුව හා එක්ව ඇති බවත් ඒ අය සම්බන්ධයෙන්
ආණ්ඩුවට වගේ වගක් නැති බවටත් ගීතා කුමාරසිංහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන
නිසාම ඇයගේ මන්ත්‍රි ධූරය උදුරා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කල බවටද ඔහු
චෝදනා කළා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගුණසිරි ජයනාත් ,
දැන් මේ ආණ්ඩුව මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කලේ සිංගප්පුරු ජාතිකයෙක්.අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුව කොල්ල කාලයි යන්නත් ගියේ.හැබැයි මේ ආණ්ඩුවට ගාණක් තිබුණේ නෑ.වෙන රටක පුරවැසියෙකුට මේ රටේ මහ බැංකුව භාරදීලාම මේ අය කලේ බරපතල වරදක්. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරය දරන කාලේ විශාල ලෙස මුදල් මුද්‍රණය කළා.ඒ සියල්ලම අද සංසරණය වෙන්නේ ඔහුගේ අත්සනින්.දැන් ඒවා ගැන මේ ආණ්ඩුව කතාවක් නෑ. හැබැයි ගීතා කුමාරසිංහ ගැන මේ ආණ්ඩුවට හරි ප්‍රශ්නයක් තියනවා. “
මෙහිදී මාධ්‍යවේදීන් කියා සිටියේ ද්විත්ව පුරවැසිභාවය ඇති අයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය දැරීමට නිතීයෙන් අවසරයක් නැති බවත් මහ බැංකු අධිපති ධූරය දැරීම සදහා එම නිතීය බලනොපාන බවයි.
ඒ සදහා පිළිතුරු ලබා දෙමින් ගුණසිරි ජයනාත් සදහන් කලේ ,රටේ නිතීය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තමා කතා කිරීමට අකමැති බවයි.කෙසේ වෙතත් මෙරට පුරවැසිභාවය නැති අර්ජුන් මහේන්ද්‍රන් වැනි අයෙකුට මහ බැංකු අධිපතිධූරය ලබා දීමටම රජය කටයුතු කිරීම හරහා මහ බැංකු බැදුම්කර වංචාවට පවා රජය විසින්ම පාර කපා ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.