ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 29, 2017

වාහන මිලදී ගැනීම ගංවතුර නිසා පොඩ්ඩකට කල් දැම්මා ...!!!

කෝටි ගණනක් වැය කර ඇමතිවරුන්ට වාහන ගෙන ඒමට තිබුණ වැඩපිළිවෙල තාවකාලිකව කල් දැමූ බව
 ධීවර අමාත්‍ය මහින්ද අමරවීර හම්බන්තොටදී මාධ්‍ය අමතමින් පවසා තිබේ.
ජනතාවට සහන ලබාදී අවසන් වන තෙක් රජයට  නව වාහන මිලදී ගැනීමක් සිදු නොවන නමුත් ඉන් පසුව එය සිදුකරන බව ඔහු පවසයි.

මැති ඇමතිවරුන්ට හෝ නිලධාරීන්ට දෙන විශේෂ පහසුකම් මෙම කාලසීමාවේදී නවතා දමා ගං වතුරෙන් විපතට පත් ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු කියයි.

එමෙන්ම  හදිසි ආපදාවකින් මියගිය පුද්ගලයෙකුට මීට පෙර ලබාදුන් රුපියල් 15000ක මුදල රුපියල් මිලියනයක් දක්වා වැඩි කරන බවද අමාත්‍ය මහින්ද අමරවීර හම්බන්තොටදී කියා තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.