ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, May 31, 2017

සුනිල් මිහිඳුකුල අභාවප්‍රාප්ත විය.

සිංහල සිනමා විචාරකයෙකු ලෙස ප්‍රකට
නමක් දිනාසිටි සිළුමිණ සමකර්‍තෘ මෙන්ම සරසවිය කර්තෘ සුනිල් මිහිඳුකුල මහතා අද (30) අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහු 58 වැනි වියේ පසුවිය.
මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු 1979 දී ‘ලංකාදීප‘ පුවත්පතට සම්බන්ධවී සිය පුවත්පත් ජීවිතය අරඹා තිබේ.
‘සත්දින‘ ,‘පියකරු‘ ‘දෙසතිය‘, නවලිය, රසඳුන , දිනමිණ, ඇතුළු පුවත්පත් රැසකට සම්බන්ධ වූ මිහිඳුකුල මහතා මියයනවිට සරසවිය සිනමා පුවත්පතේ කර්තෘවරයාද විය.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (1) සිදුකිරීමට නියමිතය. දේහය කොට්ටාව  රුක්මල්ගම පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.