”ආණ්ඩුවෙන් දෙන්නම් කියූ සහනත් නෑ …ආණ්ඩුවේ ඇමතියෙක් මෙතෙක් පස් පාගා නෑ...!!!
විපතට
පත් ජනතාව වෙනුවෙන් ආණ්ඩුව සිදු කරන්නේ කුමක්ද යන්න විපතට පත් ජනතාව
ප්‍රශ්න කරනවා .මහා ගංවතුරෙන් තමන්ගේ නිවාස සම්පූර්ණයෙන්ම යටවී ඇදිවත පමණක්
ඉතිරිවී ඇති මොහොතක එකදු ආණ්ඩුවේ දේශපාලඥයෙකු ජනතාව උන්නාද මළාද කියා
බලන්නවත් නොපැමිණි බව කළුතර ප්‍රදේශයේ ජීවත් වෙන පුද්ගලයෙකු මාධ්‍ය වෙත
අදහස් දක්වමින් කියා සිටියා.
ඡන්දේ ගන්න එන එක දේශපාලඥයෙක්වත් ජනතාව පිළිබද සොයා බැලීමට මෙම ස්ථානයට නොපැමිණි බවටයි එම ජනතාව චෝදනා කරනු ලබන්නේ.ආධාර බෙදනවා යැයි බොරු කියමින් රජය මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටින බවයි ඔවුන් පැවසුවේ.
“මේ මන්ත්‍රී කෙනෙක් ඉන්නවා ඌ හොදයි තම්බන්න.කාළකණ්නි යක්කු .” ප්‍රදේශවාසින් දැඩි ආවේගශිලිව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.video
මේ අතර ගංවතුරෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීමට ත්‍රිවිධ හමුදාව කරන කැපකිරීම අගය කරන එම ජනතාව විපතට පත් වූවන් සහන සලසා දීමට මාධ්‍ය ආයතන සිදු කරන වැඩපිළිවෙලද ප්‍රශංසා කළා.