ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, May 2, 2017

බල්ලන්ට ගිය කලාවක්....!!!

ඉස්සර ටෙලිනාට්‍යවල හිටියේ, 'පළිඟු මැණිකේලා'.
දැන් ඉන්නෙ, 'ලිඟු මැණිකේලා'
සෝමවීර සේනානායක - 'පළිඟු මැණිකේ' ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්න ඉස්සර ධම්ම ජාගොඩ මහත්මයා හෝටලයක් කුලියට අරන්, මාත් එක්ක මාසයක් තිස්සේ සේරම චරිත තනියෙන් රඟ දක්වලා බැලුවා.
මැණිකේ අත්තනායක - නාන දර්ශනයක් ගන්න මට පැය 7ක් නාන්න සිද්ධ වුණා.

රෝහණ බැද්දගේ - මම හරකා නාවන දර්ශනය පැය 4ක් තිස්සේ කළා. ටෙලිනාට්‍යයේ ඒක ගියේ විනාඩියයි.
සෝමවීර සේනානායක - මම 'පට් පට් ගාලා' කියන වචන ටික ගත්තේ අපේ මිනිස්සු 'පට පට ගාලා ඉවර කරන්න' වගේ කියන කතාවලින්.
දයාරත්න රටගෙදර - හැමදාම උදේට අපි පහන් පත්තු කරලා තමයි අපි ෂූටින් පටන් ගත්තේ.
මැණිකේ අත්තනායක - අද ටෙලිනාට්‍ය කියන්නෙ හොඳටම පිරිහිච්ච ක්ෂේත්‍රයක්.
බන්දුල වීරක්කොඩි - මම පසුගිය අවු.12ට ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරලා නෑ. ඉස්සර අපිට එක කොටසක් කරන්න දවස් තුනක් ගියා. දැන් එක දවසට කොටස් දෙකක් විතර කරනවා. මෙහෙම කරලා වැඩක් නෑ.
කොහොමද බොලව් නව ලිබරල් කලාවේ දියුණුව?
- කුමාර ලියනගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.