ඉස්සර ටෙලිනාට්‍යවල හිටියේ, 'පළිඟු මැණිකේලා'.
දැන් ඉන්නෙ, 'ලිඟු මැණිකේලා'
සෝමවීර සේනානායක - 'පළිඟු මැණිකේ' ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්න ඉස්සර ධම්ම ජාගොඩ මහත්මයා හෝටලයක් කුලියට අරන්, මාත් එක්ක මාසයක් තිස්සේ සේරම චරිත තනියෙන් රඟ දක්වලා බැලුවා.
මැණිකේ අත්තනායක - නාන දර්ශනයක් ගන්න මට පැය 7ක් නාන්න සිද්ධ වුණා.
රෝහණ බැද්දගේ - මම හරකා නාවන දර්ශනය පැය 4ක් තිස්සේ කළා. ටෙලිනාට්‍යයේ ඒක ගියේ විනාඩියයි.

සෝමවීර සේනානායක - මම 'පට් පට් ගාලා' කියන වචන ටික ගත්තේ අපේ මිනිස්සු 'පට පට ගාලා ඉවර කරන්න' වගේ කියන කතාවලින්.
දයාරත්න රටගෙදර - හැමදාම උදේට අපි පහන් පත්තු කරලා තමයි අපි ෂූටින් පටන් ගත්තේ.
මැණිකේ අත්තනායක - අද ටෙලිනාට්‍ය කියන්නෙ හොඳටම පිරිහිච්ච ක්ෂේත්රයක්.
බන්දුල වීරක්කොඩි - මම පසුගිය අවු.12ට ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරලා නෑ. ඉස්සර අපිට එක කොටසක් කරන්න දවස් තුනක් ගියා. දැන් එක දවසට කොටස් දෙකක් විතර කරනවා. මෙහෙම කරලා වැඩක් නෑ.
කොහොමද බොලව් නව ලිබරල් කලාවේ දියුණුව?
- කුමාර ලියනගේ