ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, May 31, 2017

මහ පඹයා අපතයන්ගේ ඔළු මාරු කොට බූරු කුට්ටම යළි අනයි...!!!

ජනපති ඉදිරියේ දිවුරුම් දුන් නව නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරු සහ අදාළ අමාත්‍යංශ පහතින්
ඉරාන් වික්‍රමරත්න – මුදල් රාජ්‍ය ඇමති
පාලිත රංගේබණ්ඩාර – වාරි මාර්ග රාජ්‍ය ඇමති
වසන්ත සේනානායක – විදේශ කටයුතු රාජ්‍ය ඇමති
ලක්ෂ්මන් යාපා අබේවර්ධන – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
හර්ෂ ද සිල්වා – ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමති
කරූ පරණවිතාන – නිපුනතා සංවර්ධන සහ වෘතීය පුහුණු නියෝජ්‍ය ඇමති
රන්ජන් රාමනායක – සමාජ සවිබල ගැන්වීම් සහ කන්ද උඩරට සංවර්ධන නියෝජ්‍ය ඇමති
ලසන්ත අලගියවන්න -මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති  වැඩි විස්තර සහ ඡායාරූප PHOTOS

අද සිදුවූ නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යධුර වෙනස් කිරීමේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කොට තිබේ.
 මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එරාන් වික‍්‍රමරත්න පත්කොට ඇතිබව වාර්තා වෙයි
වාරිමාර්ග නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාලිත රංගේ බණ්ඩාර පත්කර තිබෙනවා.
ඒ අද පැවති අමාත්‍ය සංශෝධනයේ දී.
නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංශෝධනයක් අද දිනයේ සිදු වෙමින් ඇති අතර  අනෝමා ගමගේ, හර්ෂ ද සිල්වා, එරාන්  වික‍්‍රමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා කරු පරණවිතාන යන නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන්  ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබුණා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.