ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 8, 2017

ගාලු කොටුවේ ගොඩනැගිලි …. විදේශිකයන්ට කුණු කොල්ලයට විකුණා දමති…...!!!

ගාලු කොටුවේ ඇති ගොඩනැගිලිවලින් 100 වැඩි සංඛ්‍යාවක් මේ වන විට විදේශිකයන් විසින් මිලට ගෙන ඇති බව ගාලු උරුමය පදනම පවසයි.එම සංවිධානය සදහන් කලේ ,මීට පෙර 3000 ආසන්න ජන ගහනයක් සිටී කොටුවේ ජන ගහනයද 1500 ට අඩුවී ඇති බවයි.
රජයේ ආයතන පවත්වාගෙන යන ගොඩනැගිලි 37 ක් ඇතුළුව ගොඩනැගිලි 450 ක් පමණ කොටුවේ තිබෙන අතර ඒවායින් 100 වැඩි ප්‍රමාණයක් මෙලෙස විදේශිකයන් විසින් මිලට ගෙන ඇති බව සදහන්.

මෙම ගොඩනැගිලි ලන්දේසි සහ ඉංග්‍රිසි යුගවලට අයත් පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩ නැගිලිය.මේ වන විට අධිකරණ සංකීර්ණය ,ප්‍රසිද්ධ පාසැල් දෙකක් ,නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය , පුරාවිද්‍යා කාර්යාලය ,මාර්ග සංවර්ධන කාර්යාලය ,දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ,ඉංජිනේරු කාර්යාලය ,කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය ,මෝටර් රථ පරීක්ෂක කාර්යාලය ,නිවාස සංවර්ධන අධිකාරිය ,බැංකු ඇතුළු රාජ්‍ය ආයතන 37 ක් කොටුව තුළ පිහිටා ඇති අතර ඒවා කොටුවෙන් ඉවත් කර විකල්ප ස්ථාන ලබා දීම සදහා රජයේ අවධානය යොමුවී තිබෙනවා.
ගාලු කොටුවේ ගොඩනැගිලි රුපියල් කෝටි ගණන්වලට අළෙවි වන අතර දැනට විදේශිකයන් මිලයට ගෙන ඇති බොහෝ ගොඩ නැගිලි නවීකරණය කොට සංචාරක කර්මාන්තය සම්බන්ධ කරගෙන කර්මාන්ත ව්‍යාපාර පවත්වා ගෙන යනු ලබයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.