ගාලු
කොටුවේ ඇති ගොඩනැගිලිවලින් 100 වැඩි සංඛ්‍යාවක් මේ වන විට විදේශිකයන්
විසින් මිලට ගෙන ඇති බව ගාලු උරුමය පදනම පවසයි.එම සංවිධානය සදහන් කලේ ,මීට
පෙර 3000 ආසන්න ජන ගහනයක් සිටී කොටුවේ ජන ගහනයද 1500 ට අඩුවී ඇති බවයි.
රජයේ ආයතන පවත්වාගෙන යන ගොඩනැගිලි 37 ක් ඇතුළුව ගොඩනැගිලි 450 ක් පමණ කොටුවේ තිබෙන අතර ඒවායින් 100 වැඩි ප්‍රමාණයක් මෙලෙස විදේශිකයන් විසින් මිලට ගෙන ඇති බව සදහන්.
මෙම ගොඩනැගිලි ලන්දේසි සහ ඉංග්‍රිසි යුගවලට අයත් පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩ නැගිලිය.මේ වන විට අධිකරණ සංකීර්ණය ,ප්‍රසිද්ධ පාසැල් දෙකක් ,නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය , පුරාවිද්‍යා කාර්යාලය ,මාර්ග සංවර්ධන කාර්යාලය ,දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ,ඉංජිනේරු කාර්යාලය ,කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය ,මෝටර් රථ පරීක්ෂක කාර්යාලය ,නිවාස සංවර්ධන අධිකාරිය ,බැංකු ඇතුළු රාජ්‍ය ආයතන 37 ක් කොටුව තුළ පිහිටා ඇති අතර ඒවා කොටුවෙන් ඉවත් කර විකල්ප ස්ථාන ලබා දීම සදහා රජයේ අවධානය යොමුවී තිබෙනවා.
ගාලු කොටුවේ ගොඩනැගිලි රුපියල් කෝටි ගණන්වලට අළෙවි වන අතර දැනට විදේශිකයන් මිලයට ගෙන ඇති බොහෝ ගොඩ නැගිලි නවීකරණය කොට සංචාරක කර්මාන්තය සම්බන්ධ කරගෙන කර්මාන්ත ව්‍යාපාර පවත්වා ගෙන යනු ලබයි.