ඇමතිවරුන්ට වාහන ගන්න ඊයේ කෝටි 25යි.. ආපදාවෙන් පීඩාවට පත් ලක්ෂ පහක් ජනතා සහනවලට කෝටි හතරහමාරයි…
ඇමතිවරුන් කිහින දෙනෙකුට වාහන මිලදී ගැනීමට හ නිවාස අලුත්වැඩියා කර ගැනීමට ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට රුපියල් කෝටි 25ක මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.
මේ අතර අද දිණමින පුවත්පත වාර්ත කරන්නේ ආපදා පීඩාව පත් වූවන් සදහා හදිසි ආධාර වෙනුවෙන් ජනාධිපතිගේ උපදෙස් පරිදි අගමැතිගේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 45ක (කෝටි 4.5) මුදලක් වෙන් කර ඇති බවයි.
අද ලංකාදීපයට අනුව ලක්ෂ පහක ජනතාවක් ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටී.