මේ අපත දේශපාළු පාහරයාට නැවත ප්‍රසිද්ධිය ලබාදීමට ඇතැම් ප්‍රකාශණ උත්සාහ දැරීම රටේ අවාසනාවකී.මහින්දගේ ඔඩොක්කු කුක්කෙකුවූ මේ කුඩු ව්‍යාපාරික ලන්සාට මේ යහපාලනයේ්ත් පඹරාල විසින් ඇමති පදවියක් පිරිනමා ඇත. FCID යට බියෙන් මූ රට පැන්නද යහපාලනයේ් දේශපාළු අපතයන් නැවත ඵය වසා දැමීමට යන බවට ඇති ආරංචියෙන් මෙරටට විත් නැවත මහින්දටම ප්ලග් වීමට මාන බලයි.මේ ඒ අපතයා ගැන පළවූ පුවතක්...වීඩියෝ
‘රටේ අද නැති ප්‍රශ්නයක් නැති තරම්. සංඛ්‍යාලේඛන සියල්ලම කණ පිට හැරිලා. මේවායින් බේරෙන්න නම් ටිකක් වැඩ කරන්න වෙනවා. රට එන්න එන්නම අගාධයට යනවා. ඒ අතරේ වාහන ගෙන්වීම නම් අනුමත කිරීමට බැහ. මෙවා මේ විදියට ගියොත් ඉදිරි සැප්තැම්බරයේදි ශ්‍රිලනිප මැති ඇමතිවරු විස්සක් විසි පහක් තීන්දුවක් ගනීවි. ජනාධිපතිවරයාටත් ඒ ගැන අවබෝධයක් ඇති’ යයි මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුවේ ස්වදේශීය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ (11) ලංකාදීප පුවත්පතේ “රජ වීදිය” සමඟ පැවත්වු සම්මුඛ සාකච්ඡාවකදිය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සාටකයෙන් එල්ලන්න ආණ්ඩුවේ සමහරුන් යෝජනා කලා ඒක ආණ්ඩුවේ මතය ද යන්න පුවත්පත විමසු අවස්ථාවේ නිමල් ලන්සා ප්‍රකාශ කලේ ” ඒ ප්‍රකාශය වැරදි ප්‍රකාශයක්, සාමාන්‍ය බුද්ධියක් තියෙන ඕනම අයෙක් ඒ ප්‍රකාශයට ප්‍රිය මනාප නැහ” යන්නය.
කුඩු ලන්සා ගැන පළවී ඇති ලිපි තොරතුරු පහතින්
http://www.lankanews.org/search/label/nimal%20lansa
http://www.lankanews.org/2015/11/blog-post_24.html
http://lankaflashh.blogspot.fr/2015/10/blog-post_77.html