‘රත්නපුරේ වැස්සට සමනල වැව පිරිල නෑ. කොටසකට යන්නේ. ඔ්නම තැනට වතුර
ඇවිල්ල නෑ. නුවුමනා තැනට ඇවිල්ල තියෙන්නෙ. විශේෂයෙන්ම ජලාශවල වතුර මට්ටම
වෙනකොට මට එව්ව ඉස්සර දවස් කිහිපයෙ ලැබන වැස්ස ප්‍රමාණය. කුකුලෙ මිලිමීටර
පන්සිය ගානක්. දැන් ඔ්ක අපට මිලි මීටර් 150 වෙනකොට කිවුවනම් අඩු කරගෙන සමහර
ඒව නවත්ගන්න තිබුන’ යයි අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය.
රත්නපුරේ වැස්සට සමනල වැව පිරිල නෑ.. කුකුලේට මිලිමීටර් 150 වෙනකොට අපට කිවුවනම් අඩු කරගෙන නවත්වන්න තිබුණා..- අගමැති [Video]
ඇමති සාගල රත්නායකද සමග කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේ රට පුරා බලපා ඇති ආපදා තත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.