ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 7, 2017

පින්....!!!

ඔන්න ඉතින් පහු ගිය මාස කිහිපයෙ කුණු වලින් ලංකාවට එක එක කරදර අවා. ඒ අතරින් පහු ගිය කලෙක කර තිබු පිං ඇති වැඩක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් දැන ගන්නට ලැබුනා.
ශ්‍රී පාද අඩවියට පැමිණෙන බැතිමතුන් ශ්‍රි පාද ගමන් මාර්ගය අපිරිසිදු කිරිම හේතුවෙන් මෙම අපුරූ වැඩේ ආරම්භ කර තිබුණා.
මේ අලුත් වැඩපිළිවෙල හදුන්වා දී ඇත්තේ ශ්‍රී පාදස්ථානය මිනිසුන් විසින් තැනින් තැන අපවිත්‍ර කිරිම නිසා වෙනි.

මෙය කුණුකසල බැහැර කිරිමට නිර්මාණය කරපු අමුතුම "පිං පෙට්ටියක්"
ඉතින් එම පෙට්ටියෙ පිටතින් සදහන් කොට ඇත්තේ "පිං" යනුවෙනි. ගොඩක් මිනිසුන් සිතන්නේ එය පිං කැටයක් සිතාය. එහිදි එය තුළට සල්ලි දමන්නට යන ගොඩක් මිනිස්සුන්ට පෙනෙන්නෙ එය තුළ කුණු කසළ දමා ඇති බවයි.
මෙම අපුරු වැඩපිළිවෙල නිසා මිනිසුන් එයට පුරුදු වී ශ්‍රී පාදස්ථානයේ ඇති කුණුකසල මෙම පිං පෙට්ටියට දැමිමෙන් ශ්‍රී පාද අඩවිය ආරක්ශා කර ගැනිමට මහත් සේ රුකුලක් විය.
මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇත්තේ ශ්‍රීපාදාස්ථානයට ගමන් මාර්ගයක් වන රත්නපුරා මාර්ගයෙනි. එහි දි ඔවුන් රත්නපුරා මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට අවසානය දක්වා මගින් මඟට මෙම පිං පෙට්ටි තබා ඇත.
මෙම වැඩ පිළිවෙල හදුන්වා දී ඇත්තේ රත්නපුර පළාත් සභාව සහ ලියෝ බර්නට් සමාගම විසිනි.

මේ වගේ අපුරු වැඩ පිළිවෙලවල් නිසා අපේ රට කුණු කසළ වලින් අපවිත්‍ර වීම නවත්වා ගැනිමට හැකි විම සතුටට කරුණකි.










ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.