ඔන්න ඉතින් පහු ගිය මාස කිහිපයෙ කුණු වලින් ලංකාවට එක එක කරදර අවා. ඒ අතරින් පහු ගිය කලෙක කර තිබු පිං ඇති වැඩක් රත්නපුර දිස්ත්රික්කයෙන් දැන ගන්නට ලැබුනා.
ශ්රී පාද අඩවියට පැමිණෙන බැතිමතුන් ශ්රි පාද ගමන් මාර්ගය අපිරිසිදු කිරිම හේතුවෙන් මෙම අපුරූ වැඩේ ආරම්භ කර තිබුණා.
ශ්රී පාද අඩවියට පැමිණෙන බැතිමතුන් ශ්රි පාද ගමන් මාර්ගය අපිරිසිදු කිරිම හේතුවෙන් මෙම අපුරූ වැඩේ ආරම්භ කර තිබුණා.
මේ අලුත් වැඩපිළිවෙල හදුන්වා දී ඇත්තේ ශ්රී පාදස්ථානය මිනිසුන් විසින් තැනින් තැන අපවිත්ර කිරිම නිසා වෙනි.
ඉතින් එම පෙට්ටියෙ පිටතින් සදහන් කොට ඇත්තේ "පිං" යනුවෙනි. ගොඩක් මිනිසුන් සිතන්නේ එය පිං කැටයක් සිතාය. එහිදි එය තුළට සල්ලි දමන්නට යන ගොඩක් මිනිස්සුන්ට පෙනෙන්නෙ එය තුළ කුණු කසළ දමා ඇති බවයි.
මෙම අපුරු වැඩපිළිවෙල නිසා මිනිසුන් එයට පුරුදු වී ශ්රී පාදස්ථානයේ ඇති කුණුකසල මෙම පිං පෙට්ටියට දැමිමෙන් ශ්රී පාද අඩවිය ආරක්ශා කර ගැනිමට මහත් සේ රුකුලක් විය.
මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇත්තේ ශ්රීපාදාස්ථානයට ගමන් මාර්ගයක් වන රත්නපුරා මාර්ගයෙනි. එහි දි ඔවුන් රත්නපුරා මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට අවසානය දක්වා මගින් මඟට මෙම පිං පෙට්ටි තබා ඇත.
මෙම වැඩ පිළිවෙල හදුන්වා දී ඇත්තේ රත්නපුර පළාත් සභාව සහ ලියෝ බර්නට් සමාගම විසිනි.