ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, May 3, 2017

අකීකරු පූසො ඵළියට දමා කීකරු කුක්කෝ ඔඩොක්කුවට ගත් පඹ රාළ....!!!

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරු සහ දිස්ති‍්‍රක් සංවිධායකවරු 17 දෙනෙකු  (25) ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන  අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු ද වන හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්  දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත  පාතදුම්බර ආසන සංවිධායක ධුරයෙන් ද ඉවත් කර ඇත.
ඒ අනුව දඹුල්ල ආසනයේ සම සංවිධායකවරුන් ලෙස පළාත් සභා මන්ත්‍රී  ඩබ්ලිව්.එම් යසමාන්න  සහ දඹුල්ල වෙළඳ සංගමයේ  සභාපති යු.ආර්. දයානන්ද සිරි  ජනාධිපති පඹ රාළ විසින් පත්කරනු ලැබ සිටිති.
ලොහාන් රත්වත්ත ඉවත් කිරිමෙන් පුරප්පාඩු වු පාතදුම්බර ආසනයේ  නව සංවිධායක ලෙස පාතදුම්බර ප්‍රාදේශිය සභාවේ හිටපු  සභාපති ඩබ්ලිව්.එම්.සමරජීව බණ්ඩාර වෙලගෙදර  පත්කර ඇත.
ලොහාන් රත්වත්තේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජාතික සංවිධායක, හිටපු ඇමැතිවරයකු  වු අනුරුද්ධ රත්වත්තේගේ පුත්‍රයෙකි. 
මහියංගනය ආසනයේ ශ්‍රී ලනිප සංවිධායක පළාත් සභා මන්ත්‍රී අතර  විදානගම  ඉන් ඉවත්කර ඒ වෙනුවට කේ.ජි.ගුණවර්ධන  පත් කර ඇත.
මීට අමතරව දිස්ත්‍රිත් සංවිධායකවරු 13 දෙනෙක් ද පත් කරනු ලැබ සිටිති. නිශ්ශංක හේරත්, අසංක දොඩම්වල, අසේල ඒකනායක, ලින්ටන් විජේසිංහ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස පත් කරනු ලැබ සිටිති.
කුසුම්සිරි ආරියරත්න සහ සුසිල් ප්‍රේමරත්න  මාතලේ දිස්ත්‍රික්කයටද සලිත කරුණාරත්න, ශාන්ත රත්නායක, නික්ෂන් සුරියකුමාර්  රත්නපුර දිස්ත්‍රික්යට පත් කරනු ලැබ සිටිති.
එස්.අගිල්දාස්, බී. ගෝපාල් ක්‍රිෂ්ණන් සහ කන්දසදාමි කරුණාකරන් යාපනයටද එන්.අරුණතිලගන් මුලතිව් දිස්ත්‍රික්යට ජනපති අතින් පත්වීම් ලබා ගත්හ.කුක්කන්ගේ ලැයිස්තුව පහත...


කුක්කන්ගේ  නාම ලේඛනය පහත පරිදි වේ.
ආසන සංවිධායක ධූරයන්
01- පාතදුම්බර ආසනය – ඩබ්.එම්.සමරජීව බණ්ඩාර වෙළගෙදර
02- දඹුල්ල ආසනය (සම) – ඩබ්.එම්. යසමාන මහතා / යූ.ආර්. දයා නන්දසිරි
03- මහියංගනය ආසනය – කේ.පී. ගුණවර්ධන මහතා

දිස්ති‍්‍රක් සංවිධායක ධූරයන්
මහනුවර දිස්ති‍්‍රක්කය සඳහා
01- නිශ්ශංක හේරත්
02- අසංක දොඩම්වල
03- අසේල ඒකනායක
04- ලින්ටන් විජේසිංහ

මාතලේ දිස්ති‍්‍රක්කය සඳහා
01- කුසුම්සිරි ආරියරත්න
02- සුසිල් පේ‍්‍රමරත්න

රත්නපුර දිස්ති‍්‍රක්කය සඳහා
01- සලිත කරුණාරත්න
02- ශාන්ත රත්නායක
03- නික්ෂන් සූරියකුමාර්

යාපනය දිස්ති‍්‍රක්කය සඳහා
01- එස්. අගිල්දාස්
02- බී.ගෝපාල් කි‍්‍රෂ්ණන්
03- කන්දසාමි කරුණාකරන්

මුලතිව් දිස්ති‍්‍රක්කය සඳහා
01- එන්. අරුණතිලගන්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.