ජනතාව අන්දන තුට්ටු දෙකේ වැඩ....!!!මීට කළින් වතාවකද මහ පඹයා සපත්තු වෙළඳ සැලක සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ ගත කොට ජනතාව ඇන්දවීමට තැත් කරන ලදී....!!!
ජනාධිපතිවරයා සමග එක ලග වූ අසුනේ තවත් පුද්ගලයෙකු අසුන් ගෙන සිටින අතර තමන් සමග ලග අසුනේ ගමන් කරන්නේ ජනාධිපතිවරයෙකු යයි ඔහු නොදන්නා බවක්ද පෙනේ.