ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 29, 2017

'මෝරා' ලංකාව අතහැර බංග්ලාදේශයට යයි

මධ්‍යම බෙංගාල බොක්‌ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුව 'මෝරා' අද (30 වැනිදා) සිට දිවයිනෙන් ඈතට බංග්ලාදේශය දෙසට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෝරා සුළි කුණාටුව දිවයිනෙන් ඈතට ගමන් කළ ද එහි බලපෑම හේතුවෙන් අහස වලාකුළුවලින් බරව පවතින බවද, වැසි සහ සුළං තත්ත්වයක්‌ අපේක්‍ෂා කළ හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයයේ නියුක්‌ත කාලගුණ විද්‍යාඥ නිමල් බණ්‌ඩාර  පැවසීය.
බස්‌නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද, විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මිමි 100 ක තද වැසි බලාපොරොත්තු විය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

එසේම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්‌වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්‌වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්‌වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක පැ.කි.මි. 70-80 දක්‌වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව ද නිමල් බණ්‌ඩාර  කීවේය.

එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව විමසිලිමත්ව කටයුතු කරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක්‌ කරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.