ඇමති සරත් ෆොන්සේකා එජාප මැයි රැළියේදී පාප් වහන්සේටත් කතෝලිකයන්ටත් ඉතා පහත් අපහාස කරලා..!!!
මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමින් අමාත්‍ය සරත් ෆොන්සේකා 2009 මැයි මාසයේදී යුද්ධය අවසන් කොට තිබු අවස්ථාවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විදේශීය රටක සිට පැමිණ විගස තම මාතෘ භූමිය සිප ගැනීම සම්බන්ධව දැඩි දෝෂාරෝපණයට ලක් කල අතර සමස්ථ මානව වර්ගයාම ඉලක්ක කොට පොලොව සිබින්නේ බහිරවයන් බවත් මනුෂ්‍යන් පොලොව කිසිදාක ලෙව නොකන බවත් කීය.VIDEO
(පොලොව ඉබින එකා බහිරවයෙක් පොලොව ලෙවකන්නේ නැහ මනුෂ්‍යයෝ)
මෙහිදී හිටපු හමුදාපතිවරයෙකු මෙන්ම වර්තමාන රජයේ අමාත්‍යවරයෙකු ලෙස එසේ පොලොව සිබීම සම්බන්ධව මුලු මනුෂ්‍ය වර්ගයාම සමච්චලයට ලක් කොට ඇති බවත් විශේෂයෙන්ම ඒ හරහා රටේ හිටපු ජනාධිපතිවරයා පමණක් නොව ලෝකයේ වෙසෙන සියලුම කතෝලික ජනතාව ඉතා පහත් අන්දමින් අපහසයට ලක්කොට ඇති බව කරුණු සහිතව දන්වා ඇත.