ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, May 3, 2017

දෙකොණින් වෛරය වපුරන පවිටු අමනයා....!!!

ඇමති සරත් ෆොන්සේකා එජාප මැයි රැළියේදී පාප් වහන්සේටත් කතෝලිකයන්ටත් ඉතා පහත් අපහාස කරලා..!!!


මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමින් අමාත්‍ය සරත් ෆොන්සේකා 2009 මැයි මාසයේදී යුද්ධය අවසන් කොට තිබු අවස්ථාවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විදේශීය රටක සිට පැමිණ විගස තම මාතෘ භූමිය සිප ගැනීම සම්බන්ධව දැඩි දෝෂාරෝපණයට ලක් කල අතර සමස්ථ මානව වර්ගයාම ඉලක්ක කොට පොලොව සිබින්නේ බහිරවයන් බවත් මනුෂ්‍යන් පොලොව කිසිදාක ලෙව නොකන බවත් කීය.VIDEO
(පොලොව ඉබින එකා බහිරවයෙක් පොලොව ලෙවකන්නේ නැහ මනුෂ්‍යයෝ)
මෙහිදී හිටපු හමුදාපතිවරයෙකු මෙන්ම වර්තමාන රජයේ අමාත්‍යවරයෙකු ලෙස එසේ පොලොව සිබීම සම්බන්ධව මුලු මනුෂ්‍ය වර්ගයාම සමච්චලයට ලක් කොට ඇති බවත් විශේෂයෙන්ම ඒ හරහා රටේ හිටපු ජනාධිපතිවරයා පමණක් නොව ලෝකයේ වෙසෙන සියලුම කතෝලික ජනතාව ඉතා පහත් අන්දමින් අපහසයට ලක්කොට ඇති බව  කරුණු සහිතව දන්වා  ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.