ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 28, 2017

මහ පිංපියො ඵකෙක් නැහැ...!!!පොඩි පිංපියො බෝට්ටු සවාරි ආතල්...!!!රටට ගිය කළක්...!!!

මහා ආපදා මැද ආණ්ඩුවේ ඇමතිලා බෝට්ටු සවාරියේ …ජනාධිපති සහ අගමැතිත් මෙතෙක් හතර මායිමක පස් පාගා නෑ …

ගංවතුර නිසා පීඩාවට පත්වී සිටින ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ලබා දෙන සහන ප්‍රමාණවත් නොවන බව විපතට පත් ජනතාව පවසනවා.එම ජනතාව චෝදනා කරනු ලබන්නේ හමුදාව සහ පොලිසිය එක්ව පීඩාවට පත් ජනතාව ඉන් මුදවා ගැනීමට මහා කැපකිරීමකින් කටයුතු කලද ආණ්ඩුවෙන් එවන් මැදිහත් වීමක් සිදු නොවන බවයි.
විපතට පත් ජනතාව මුදා ගන්නවා යැයි කියමින් දේශපාලඥයන් මාධ්‍යට පෙනෙන්නට බෝට්ටු වලින් සවාරි යන බවටද එම ජනතාව චෝදනා කරනවා.ඡන්ද කාලයට පෙනෙන්න සිටී එකදු දේශපාලඥයෙක් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසා දීමට ඉදිරිපත් නොවුණ බවයි එම ජනතාව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.VIDEO

මේ අතර ගංවතුර නිසා පීඩාවට පත් ජනතාව තවමත් කදවුරු වල රදවා ගෙන සිටී.ශ්‍රි ලංකා ත්‍රිවිධ හමුදාව එක්ව එම ජනතාවට සහන සැපයීමේ කටයුතු ආරම්භ කර ඇති නමුත් ඇතැම් ප්‍රදේශවලට ලැබෙන සහන ප්‍රමාණවත් නොවන බවද දැන ගන්නට ලැබෙනවා.
විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සදහා කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් නිළධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇතත් ජනතාවගේ සුවදුක් විමසීම සදහාවත් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මෙතෙක් ජනතාව රදවා සිටින කිසිදු ස්ථානයකට පැමිණ නැති වීම කණගාටුවට කරුණකී.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.