ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, May 14, 2017

ප්‍රවීණ නාට්‍යවේදී ප්‍රේමරංජිත් තිලකරත්න සමුගනී

ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයකු පිටපත් රචකයෙකු හා ලේඛකයෙකු වූ කලාභූෂණ ප්‍රේමරංජිත් තිලකරත්න මැයි මස 12 වන සිකුරාදා අභාවප්‍රාප්ත වූයේය. දශක පහකට අධික කාලයක සිට ශ්‍රී ලාංකේය සාහිත්‍යය හා නාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රබල සංස්කෘතික දායකත්වයක් දැක්වූ ඔහු ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී, ටවර් හෝල් පදනමේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ උපදේශක ඇතුළු පරිපාලන සේවයේ තනතුරු රැසක් දැරුවේය.මියයන විට 80 වන වියෙහි පසු විය.
වගුරු බිම (1963), වහලක් නැති ගෙයක් (1964), තොත්ත බබා (1965), අම්මයි අප්පයි (1966), කෝන්තරේ (1968), මූණු සයකි රූකඩයකි (1970), ජුලී (1977), ශ්‍රී වික්‍රම (1979), සැරද සීතා (1980), දේවී (1988), හොරා පොලිස් (2003) යන නාට්‍ය ප්‍රේමරන්ජිත් තිලකරත්න මහතා විසින් රචනාකර නිෂ්පාදනය කරන ලදී. අවසාන කටයුතු 2017 මැයි මස 13 වන දින සවස 5 ට තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.