ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, May 5, 2017

මගේ ඇමරිකානු පුරවැසිකකම අතහරින්නේ නෑ.. !!! සාටක සුණඛයා බෙරිහන් දෙයි...!!!

මෙරට ජනතාවගෙන් රවටා උපයාගත් බිලියන් ගණනක මුදල් මේ මිනිස් වෙසින් සිටින සාටක සුණඛයා තැන්පත් කොට ඇත්තේ ඇමෙරිකාවේය.බලය පෙරළීමත් සමග මූගේ සාටක බාටක ගලවා තබා හෙමින් සීරුවේ සිය ඇඹේණියද සමග රට පැන්නේය.දැන් ඇඹේණිය ඇමෙරිකාවේ තබා සුණඛයා පමණක් පැමිණ පොහොට්ටුව යන කෙම අටවා බලය නැවත ගැනීමට සීරු මාරුව සිටී.
තමන් සතු ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමට කිසිසේත්ම සුදානම් නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ බීබීසී සිංහල සේවය ෆේස්බුක් අඩවිය ඔස්සේ සජීවීව විකාශනය කළ සංවාදයකට එක්වෙමිනි.
ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ මන්ත්‍රීධුරය අහෝසිකරන ලෙස අභියාචනාධිකරණය නියෝගයක් ලබාදී තිබේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපපක්ෂ යන දෙදෙනාම ඇමරිකාවේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි අය වෙති.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට මගින් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට මැතිවරණයකට තරග කිරීම වළක්වා තිබේ.
ඇමරිකානු පුරවැසිභාවය අතහරින්නට සුදානම් දැයි බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා තමන් කිසිසේත්ම සුදානම් නැති බවය.
තමන්ට හා මහින්ද රාජපක්ෂට මැතිවරණ සඳහා තරග කිරීම වැළැක්වීමේ අරමුණින් 19වැනි සංශෝධනය සම්මත කරගත් බව ඔහු ප්‍රකාශ කළේය.
එමගින් කිසිදු ජනාධිපති බලතලයක් අඩු නොවුණු බවද ඔහු පවසයි.
බැසිල් රාජපක්ෂ සමඟ කළ සම්පුර්ණ සංවාදය මෙතනින්
 සාටක සුණඛයාගේ රූපාන්තරණයේ අවස්ථා ලංකානිව්ස් ඉදිරිපත් කළ හැටි පහතින්

 http://www.lankanews.org/search?q=basil

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.