පැවති අධික වර්ෂාවත් සමග ඇතිවූ ජලගැලීම් හේතුවෙන් මාර්ග රැසක් ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී තිබේ. 29 උදෑසන පොලිස් වාර්තාව අනුව ඒවා මෙසේය.
රත්නපුර දිස්ත්‍රීක්කයේ රත්නපුර - කලවාන, රත්නපුර - පානදුර, රත්නපුර - පලාවෙල මාර්ග ජලයෙන් යටවී ඇති බව පොලිසිය පවසයි.
එමෙන්ම කුරුවිට - ගොකරැල්ල , කලවාන - රත්නපුර, කලවාන - පොතුපිටිය, කලවාන - මතුගම, ඇහැළියගොඩ - එල්ලාවල, පොතුපිටිය - රක්වාන ,
කොළොන්න - දෙනියාය, නිවිතිගල - කලවාන, කිරිඇල්ල - පානදුර යන මාර්ග ද ජලයෙන් යටවී ඇති බැවින් රථවාහන ගමනා ගමනය ඇණ හිට තිබේ.
කළුතර දිස්ත්‍රීක්කයේ කළුතර - කෙත්හේන, බදුරලිය - අත්වැල්තොට, බුලත්සිංහල - බදුරලිය, කළවැල්ලාව - තෙබුවන, මතුගම - කළුතර, වැලිපැන්න - අලුත්ගම, අලුත්ගම - මතුගම, කළුතර - හොරණ, තෙබුවන - නෑබඩ යන මාර්ග ද ජලයෙන් යටවී ඇති බව පොලිසිය පවසයි.
ගාල්ල දිස්ත්‍රීක්කයේ නෙළුව - දෙල්ලව, නෙළුව - උඩුගම, නෙළුව - පැලවත්ත, උඩුගම - බද්දේගම, වඳුරඹ - මාපලගම, වඳුරඹ - යක්කලමුල්ල, වඳුරඹ - බද්දේගම, පෝද්දල - බද්දේගම, වක්වැල්ල - ගිංතොට, හිනිදුම - නෙළුව, හිනිදුම - උඩුගම, හිනිදුම - අකුරැස්ස යන මාර්ග ජලයෙන් යටවී තිබේ.
මාතර - අකුරැස්ස , මාතර - කඹුරුපිටිය යන මාර්ග ජලයෙන් යටවී ඇති අතර තංගල්ල - වීරකැටිය මාර්ගය ද ජලයෙන් යටවී ඇති බව පොලිසිය සඳහන් කරයි.
කැලණිය පොලිස් කොට්ඨාශයේ බියගම - කඩුවෙල, බියගම - කොළඹ යන මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර මුල්ලේරියාව පොලිස් වසමේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති බව සඳහන්ය.
පාදුක්ක - හංවැල්ල මාර්ගය, පාදුක්ක ඉංගිරිය මාර්ගය, කළුඅග්ගල - ලබුගම මාර්ගය , පහත්ගම - දිද්දෙනිය මාර්ගය, කඩුවෙල - හෝමාගම මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, May 29, 2017
29 උදේ පොලිස් වාර්තා අනුව තවම යටවී තිබෙන ප්‍රධාන මාර්ග...!!!
Posted by
lankanews
at
May 29, 2017
Labels: bad weather, flood disaster, floods, galle floods, lankanews, rathnapura floods, rescue services, rescue team army, srilanka flood disaster, srilanka weather, yahapalanaya
29 උදේ පොලිස් වාර්තා අනුව තවම යටවී තිබෙන ප්‍රධාන මාර්ග...!!!
2017-05-29T07:07:00+02:00
lankanews
bad weather|flood disaster|floods|galle floods|lankanews|rathnapura floods|rescue services|rescue team army|srilanka flood disaster|srilanka weather|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
