ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, May 27, 2017

අවධානය සඳහා....!!!

ඉදිරි පැය 24 තුළ ද දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ අනාවැකිවලින් පැවසෙන බැවින්, මේ උපදෙස "අවදානම් කලාපවල" වෙසෙන්නන් හට වැදගත් වේවි.
Flash Floods හෙවත්
හදිසි ගංවතුර පැමිණෙන්නේ කල්තබා දැනුම් දී නොවන හෙයින්, අනතුරු ඇඟවීම ලැබීම සහ ක්‍රියාත්මක වීම අතර ඉඩ ප්‍රස්තාව ඉතා සුළුයි (වාසනාව හොඳ නම් උපරිම වශයෙන් පැයක කාලයක් ලැබේවි). විශේෂයෙන්ම රාත්‍රී කාලයේ, විදුලිය බලය නොමැති අවස්ථාවක, ප්‍රධාන මාර්ග ජලයෙන් යට වී / කඩාවැටුණු ගස්වලට අවහිර වී / නායගොස් ඇති විටක, අවදානම් කලාපයෙන් ඉවත්වීම ඉතා දුෂ්කර වීම අනිවාර්යයි.
එබැවින් අවදානම් කලාපයේ සිටින සෑම දෙනෙක්ම, දැනටමත් ඉවත්ව නැත්නම්, "හදිසි අවස්ථා මල්ලක්" සූදානම් කරගන්න මේ කාලයයි. එනම්, වියළි ආහාර, පැකට් කළ ක්ෂණික ආහාර (බිස්කට් වැනි), පිරිසුදු වතුර බෝතලයක්, විදුලි පන්දමක්, අඩුබල ජංගම දුරකථනයක්, පොලිතින් කවරයක බහාලන ලද වැදගත් ලියකියවිලි (උදා: ඔප්පු, උප්පැන්න සහතික), පාවහන් යුගලක් (සෙරෙප්පු නොවේ), ප්‍රථමාධාර (උදා: වේදනානාශක, ප්ලාස්ටර්) සහ වැදගත් ඖෂධ (උදා: දියවැඩියා ඖෂධ) වැනි "හදිසියේ අවශ්‍ය වන සියලුම දෑ" රැගත් මල්ලක් සූදානමින් තබාගැනීම සුදුසුයි.
කැලණි ගං මිටියාවතේ (උදා: කැලණිය, බියගම, හංවැල්ල, අවිස්සාවේල්ල, පහත්ගම, අංගොඩ, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, කොටිකාවත්ත, ප්‍රදේශවල) හිතවතුන් සිටීනම්, හදිසියේ නිකුත්කරන ඉවත්වීමේ දැනුම්දීම් (Evacuation Notices) වලට ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට සූදානමින් ඉන්නා ලෙස දැනුම්දෙන්න.

 Dharshana Handhungoda

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.