හොරුන් අතරට යන ජන සංනිවේදන ජාලය...!!!
මේ සම්බන්දයෙන් අදාල පුද්ගලයින් සමග සාකච්චා වට ගණනාවක්ද පවත්වා ඇති බවත් මෙම බලපත්‍රය මිලට ගැනීමට සැරසෙන්නේ මෑතකදී ලෝක සම්මානයෙන්ද පුද ලද එජාපයේ ඇමතිවරයෙක් යයිද සදහන්ය.
මෙම නාලිකාවේ මාධ්‍ය බලපත්‍රය අවලංගු කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කර ඇති නඩුව (03) දිනයේ විභාගයට ගැනීමට නියමිතය.
මෙම බලපත්‍රය විකුණා දැමීමක් සිදු කිරීමට නම් බලපත්‍රය අවලංගු නොවී තිබීමද අත්‍යවශ්‍යය.