ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, April 3, 2017

CSN මුදල් ඇමති කරුපයියා මිලට ගන්න සූදානම්..!!!

හොරුන් අතරට යන ජන සංනිවේදන ජාලය...!!!

සීඑස්එන් රූපවාහිනී නාලිකාව සතුව ඇති මාධ්‍ය බලපත‍්‍රය ආණ්ඩුවේ මුදල් ඇමති කරුපයියා  විසින් මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා පල වෙයි.
මේ සම්බන්දයෙන් අදාල පුද්ගලයින් සමග සාකච්චා වට ගණනාවක්ද පවත්වා ඇති බවත් මෙම බලපත‍්‍රය මිලට ගැනීමට සැරසෙන්නේ මෑතකදී ලෝක සම්මානයෙන්ද පුද ලද එජාපයේ ඇමතිවරයෙක් යයිද සදහන්ය.

මෙම නාලිකාවේ මාධ්‍ය බලපත‍්‍රය අවලංගු කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කර ඇති නඩුව (03) දිනයේ විභාගයට ගැනීමට නියමිතය.
මෙම බලපත‍්‍රය විකුණා දැමීමක් සිදු කිරීමට නම් බලපත‍්‍රය අවලංගු නොවී තිබීමද අත්‍යවශ්‍යය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.