මේ වන විටද ප්‍රදේශයේ ඩෙංගු රෝගය නිසා මිය ගිය ළමුන්ගේ අවමඟුල් සිදුවෙමින් පවතී.මේ දැක්වෙන්නේද ඩෙංගු නිසා රෝහල්ගතව සිටිනා ප්‍රදේශවාසී තරුණියකී.වැලිසර නාවික කඳවුර මැදින් සහ වැලිසර රෝහල අතරින් 6 වාට්ටුව ද අතරින් ගලා යන අඩි විස්සේ කුණු ඇල නිසා ඒ අවට ගම් වාසීන් හට ඇතිවී ඇත්තේ මාරාන්තික ඩෙංගු,බරවා සහ මැලේරියා මදුරු උවදුරකී.මෙහි ඇතැම් නිවාස වාසීන් කුණු දමන්නේද මේ ඇළ මාර්ගයටමය.ඒ අතර ඇළ ඉවුරද ඇතැම් අය අනවසරයෙන් ගොඩ කර ඇතත් මෙම වගකිවයුතු නිළධාරීන් නිහඬව සිටී.
මේ වන විටද කුඩා දරුවන් 50 අධික සංඛයාවක් ඩෙංගු රෝගයට ගොදුරුව රෝහල් ගත කොට ඇත.වහාම මේ සම්බන්ධව අවධානය යොමුකළ යුතුය.මේ ඇළ ඩෙංගු මදුරු කීටයන්ගේ විමානයකී.වීඩියෝ සහිතයි
ඵමෙන්ම මේ කුණු ඇළ තුලින් නික්මෙන දුර්ඝන්ධය අසල් වාසීන්ගේ සෞඛ්‍යයට මාරාන්තික තර්ජණ ඵල්ල කරයි.
මේ ගැන වහා අවධානය යොමු විය යුතු බව ලංකානිව්ස් වගකීමෙන් පෙන්වා දෙන්නෙමු.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, May 2, 2017
වැලිසර අඩි විස්සේ කුණු ඇල ඩෙංගු පාරාදීසයක්...!!! අදාළ නගර සභා නිලධාරී අපතයෝ නිහඬයි...!!!
Posted by
lankanews
at
May 02, 2017
Labels: dengu, dengu fever, dengue, durty lake, environment, lankanews, sudharma lalani, welisara lake, yahapalanaya
වැලිසර අඩි විස්සේ කුණු ඇල ඩෙංගු පාරාදීසයක්...!!! අදාළ නගර සභා නිලධාරී අපතයෝ නිහඬයි...!!!
2017-05-02T23:19:00+02:00
lankanews
dengu|dengu fever|dengue|durty lake|environment|lankanews|sudharma lalani|welisara lake|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
