ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 25, 2017

ලෝ ප්‍රකට සාටක සුණඛයා නොහොත් බැසිල්ට තිරුකුමාර්ට අධිචෝදනා....!!!

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ සාටක සුණඛයා හා තිරුකුමාර් නඩේසන් යන දෙදෙනා තමන්ට අයිති නැති බව පවසන මල්වානේ මාපිටිගම ප්‍රදේශයේ අක්‌කර දහසයක ඉඩම සහිත සුඛෝපභෝගී දෙමහල් නවීන පන්නයේ නිවෙස සම්බන්ධව එම දෙදෙනාට එරෙහිව ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබෙන හෙයින් නොතිසි නිකුත් කරන දිනයට මහාධිකරණයේ පෙනී සිටින ලෙස එම වගඋත්තරකරුවන්ට පූගොඩ මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලී ලංකාපුර  ඊයේ (25 වැනිදා) නියෝග කළාය.
තවද මෙම නඩුව දැන් මහාධිකරණයට යොමු කර තිබෙන නිසා මෙම අධිකරණයේ විභාග වූ මේ නඩුව අවසන් කරන බව ද මෙම නඩුව ඊයේ (25 වැනිදා) පූගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නැවත කැඳවූ අවස්‌ථාවේ මහෙස්‌ත්‍රාත්වරිය සඳහන් කළාය.
හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ සාටක සුණඛයා හා හිටපු නියෝජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්‍ෂ ගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් යන දෙදෙනා මෙම නඩුවේ වගඋත්තරකරුවෝ වෙති.

පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ සැරයන් ගුණසේකර හා ප්‍රියන්ත යන නිලධාරීන් පැමිණිල්ල මෙහෙයවනු ලැබූ අතර පළමුවන වගඋත්තරකාර බැසිල් රාජපක්‍ෂ සාටක සුණඛයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජී. ඒ. පී. වීරරත්න  ඇතුළු නීතිඥයන් කණ්‌ඩායමක්‌ ද දෙවන වගඋත්තරකාර තිරුකුමාර් නඩේසන්  වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ දිමුතු සෙනරත් බණ්‌ඩාර මහතා ඇතුළු නීතිඥයන් කණ්‌ඩායමක්‌ ද පෙනී සිටියහ.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.