හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ සාටක සුණඛයා හා තිරුකුමාර්
නඩේසන් යන දෙදෙනා තමන්ට අයිති නැති බව පවසන මල්වානේ
මාපිටිගම ප්‍රදේශයේ අක්කර දහසයක ඉඩම සහිත සුඛෝපභෝගී
දෙමහල් නවීන පන්නයේ නිවෙස සම්බන්ධව එම දෙදෙනාට එරෙහිව
ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබෙන හෙයින් නොතිසි
නිකුත් කරන දිනයට මහාධිකරණයේ පෙනී සිටින ලෙස එම
වගඋත්තරකරුවන්ට පූගොඩ මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා
විනිසුරු නිලුපුලී ලංකාපුර ඊයේ (25 වැනිදා) නියෝග
කළාය.
තවද මෙම නඩුව දැන් මහාධිකරණයට යොමු කර තිබෙන
නිසා මෙම අධිකරණයේ විභාග වූ මේ නඩුව අවසන් කරන බව ද මෙම නඩුව
ඊයේ (25 වැනිදා) පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නැවත කැඳවූ
අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.
හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ සාටක සුණඛයා හා හිටපු නියෝජ්‍ය
ඇමැතිනී නිරූපමා රාජපක්ෂ ගේ සැමියා වන තිරුකුමාර්
නඩේසන් යන දෙදෙනා මෙම නඩුවේ වගඋත්තරකරුවෝ වෙති.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සැරයන් ගුණසේකර හා ප්‍රියන්ත
යන නිලධාරීන් පැමිණිල්ල මෙහෙයවනු ලැබූ අතර පළමුවන වගඋත්තරකාර
බැසිල් රාජපක්ෂ සාටක සුණඛයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජී. ඒ. පී.
වීරරත්න ඇතුළු නීතිඥයන් කණ්ඩායමක් ද දෙවන වගඋත්තරකාර
තිරුකුමාර් නඩේසන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ දිමුතු සෙනරත්
බණ්ඩාර මහතා ඇතුළු නීතිඥයන් කණ්ඩායමක් ද පෙනී සිටියහ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, April 25, 2017
ලෝ ප්‍රකට සාටක සුණඛයා නොහොත් බැසිල්ට තිරුකුමාර්ට අධිචෝදනා....!!!
Posted by
lankanews
at
April 25, 2017
Labels: basil, basil con person, basil corruptions, basil rajapaksha, lankanews, nirupama rajapakshe, yahapalanaya
ලෝ ප්‍රකට සාටක සුණඛයා නොහොත් බැසිල්ට තිරුකුමාර්ට අධිචෝදනා....!!!
2017-04-25T22:57:00+02:00
lankanews
basil|basil con person|basil corruptions|basil rajapaksha|lankanews|nirupama rajapakshe|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
