ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, April 3, 2017

ජනදුක නොදන්නා පාහරයාගෙන් තවත් ජනතා බද්දක්....!!!

ජනතාව රැවටීමට සහ ඇන්දවීමට ටයි කෝට් ගලවා තබා කපටි නිළ ඇඳුම ලා ගත් අපත දේශපාළුවා...!!!
පෙට්රල්, ඩීසල්, භූමිතෙල් ආනයනය කරන ලද මෝටර් වාහන සහ රත්රන් සඳහා නව සේවා ගාස්තුවක් ඇති කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
මේ සඳහා ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත සංශෝධනය කෙරේ.
නව ආර්ථික සේවා ගාස්තු අය කෙරෙන සංශෝධන 2017 මාර්තු 24 දාතමින් මුදල් ඇමැතිවරයා විසින් ගැසට් පත්‍රයේ අතිරේකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ විධිවිධාන යටතේ විශේෂ භාණ්ඩ බද්දට යටත් වන සෑම ආනයන භාණ්ඩ තොග සඳහා ඒවා ආනයනය කරන සෑම තැනැත්තකුගෙන්ම හෝ හවුල් ව්‍යාපාරයකින්ම මේ ආර්ථික සේවා ගාස්තුව අය කෙරෙන බව ගැසට් පත්‍රයේ පළ කර ඇති අතිරේකයෙහි දැක්වෙයි. නව සංශෝධනවලට අනුව 2016 නොවැම්බර් 24 වැනි දින හෝ ඉන් පසුව ආනයනය කරන ලද රත්රන් හෝ වෙනත් ලෝහ සඳහා නව ගාස්තු අයකරනු ලබයි.
2017 අප්‍රේල් මස 1වැනි දින හෝ ඉන් පසුව ආනයනය කරන ලද මෝටර් වාහන මෙම ගාස්තුවට යටත් කෙරේ.
ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනතේ ප්‍රධාන ප්‍රඥප්තියට ඪම වැනි උපලේඛනයක් එක් කර ඇති අතර 2016 අප්‍රේල් 1 වන දිනයෙන් ආරම්භ වන කාලසීමාව සඳහා පෙට්රල්, ඩීසල් හෝ භූමිතෙල් සිල්ලර වෙළෙ¼දාමේ නියැළී සිටින තැනැත්තකු හෝ හවුල් ව්‍යපාරයක අදාළ පිරිවැටුම හැර වෙනත් අදාළ පිරිවැටුමක් යටතේ සියයට 0.5ක සේවා ගාස්තුවේ අනුප්‍රමාණයක් නියම කර ඇත.
මේ සංශෝධනයෙන් නීතියේ බලපෑම වනුයේ පෙට්රල්, ඩීසල් සහ භූමිතෙල්වල සිල්ලර අලෙවිය මත සේවා ගාස්තු අය කිරීමයි. රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් සහතික කරන ලද ඒ තැනැත්තාගේ හෝ හවුල් ව්‍යාපාරයේ පිරිවැය රක්ෂණය නැව් ගාස්තු මත මෙම ආර්ථික සේවා ගාස්තු අයකරනු ලබයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.