ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 25, 2017

මතක තබා ගන්න මේ සල්ලි අපේම රටේ මිනිසුන් රවටා ගත් ඒවා බව..!!! මතක තබා ගන්න මේ අපතයා .!!!

මේවා ඇසෙන්නේ ලංකාවෙන්ම පමණී...!!!

කෝටි 4 ක කාරයක් වයස අවුරුදු 1 මිණිපිරීට තෑගි දුන් මෝඩ පිම්පියෙක්...!!! ජනතා මුදලින් සිඟිති ආතල් ගත් පිම්පියා...!!!හැම පක්‍ෂයේම සිටින හොර දේශපාළු අපතයන් කම්බා හොරුන්වේ.මේ දිනවල  පොහොට්ටුව ලෙස පක්‍ෂයක් අටවාගෙන බලයට ඒමට යත්න දරන්නේද ගිය රජයේ සිටිමින් කොමිස් ගසා  හෝ වෙනත් හැකි සෑම ලෙසකින්ම ජනතා ධනය සොරාගත් අධම අපතයන් බව අමතක නොකරන්න....!!!
මහින්ද රාජපක්ෂගේ රජයේ සිවිල් ගුවන් සේවා කැබිනට් ඇමති ප්‍රියංකර ජයරත්නගේ මිණිපිරියගෙ උපන්දිනය සම්බන්ධ පුවතක් නිසා මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් හටගෙන තිබේ.එහි ඡායාරූප  පහතින්....
ඇමතිවරයා ඔහුගේ දියණියගේ කුඩා දියණියගේ පළමු උපන්දිනය වෙනුවෙන් පිරිනමන ලද රුපියල් කෝටි 4 පමණ වටිනා නවතම නිල් පැහැති බෙන්ස් කාර් රථය මෙම පුවතට හේතුවී තිබේ. පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී අලංකාර ලෙස සමරන ලද මෙම උපන්දින සාදයේදී ඇමති මිණිපිරිය ජොවීන්‍යා මාරසිංහ පළමු උපන්දින තෑග්ග ලෙස එම වාහනය ලබාගෙන තිබුණි. එහි ඡායාරූප කිහිපයක් පහතින්...











ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.