මේවා ඇසෙන්නේ ලංකාවෙන්ම පමණී...!!!
මහින්ද රාජපක්ෂගේ රජයේ සිවිල් ගුවන් සේවා කැබිනට් ඇමති ප්‍රියංකර ජයරත්නගේ මිණිපිරියගෙ උපන්දිනය සම්බන්ධ පුවතක් නිසා මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් හටගෙන තිබේ.එහි ඡායාරූප පහතින්....
ඇමතිවරයා ඔහුගේ දියණියගේ කුඩා දියණියගේ පළමු උපන්දිනය වෙනුවෙන් පිරිනමන ලද රුපියල් කෝටි 4 පමණ වටිනා නවතම නිල් පැහැති බෙන්ස් කාර් රථය මෙම පුවතට හේතුවී තිබේ. පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී අලංකාර ලෙස සමරන ලද මෙම උපන්දින සාදයේදී ඇමති මිණිපිරිය ජොවීන්‍යා මාරසිංහ පළමු උපන්දින තෑග්ග ලෙස එම වාහනය ලබාගෙන තිබුණි. එහි ඡායාරූප කිහිපයක් පහතින්...