ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 4, 2017

මේං රට යවන කාන්තාවන්ගෙ පුහුණු සිර කඳවුරක්...!!!

කුරුණෑගල ( වැහැර  ) පුහුණු කඳවුරේ මේ තිරිසන් ක්‍රියාව දැන දැනම සිදු කරනුයේ විදේශ රැකියා නියුක්ති කාර්‍යාංශයයි.මේ ජනතාවගේ දැන ගැනීමටයි.
හැමදාම කෑමට පොල්කුඩු සම්බෝල ,150 කට තේ සඳහා තේ කුඩු කිලෝ 1 යි.පිටිකිරි කිලෝ 1 යි ,සීනි කිලෝ 1 යි ,

තලතා අතුකෝරළ කියන ගෑණී බොරුවට රටට පේන්න කෑ ගැහුවට රටට ආදායමක් ගේන්න වහල්කමට රට යවන අපේ කාන්තාවන් දැනුවත් කරන්න කියලා රුපියල් 17.500 බලෙන්ම අය කරගෙන කන්න ,බොන්නවත් ,වතුරවත් හරියට නොදී කරන අපරාධ මෙන්න.
150 දෙනෙකුට ඇත්තේ ඵකම වැසිකිළි 6 ක් ,දවසටම අයෙකුට ඵක වතුර බේසමයි.අතුරුපසට කියා දිනකට රුපියල් 30 වෙනම අයකර ගත්තද සතියකට දිනක් යෝගට් කෝප්පයක් හෝ කෙසෙල් ගෙඩියක් පමණක් ලබාදේ.ඵක කාමරයක 16 රඳවා ඇත.කුරුණෑගල ( වැහැර  ) පුහුණු කඳවුරේ මේ තිරිසන් ක්‍රියාව දැන දැනම සිදු කරනුයේ විදේශ රැකියා නියුක්ති කාර්‍යාංශයයි.මේ ජනතාවගේ දැන ගැනීමටයි.
අහිංසක කාන්තාවන් දස දුක් විඳ හරි හම්බ කර රටට ඵවන මුදලින් අධිසුඛෝපභෝගී වාහන ඇතුළු සුරසැප විඳින තළතා අතුකෝරළ වැනි අධම ගැහැණුන් හට ජාතියේ සාපය හිමි විය යුතුය.දින 40 සීමා වාසිකයක මේ පිරිස රඳවා ගෙන සිටී.වැසිකිළි කැසිකිලි මෙන්ම නෑමට පවා ජලය සපයන්නේ ඵක් අයෙකුට දිනකට ජල බේසමක් බැගිනී.බලෙන් මුදල් අයකොට මේ කරන්නාවූ අමානුෂික ක්‍රියාව  සොයා බලන්න.
මේ සිර කඳවුර පිහිටා ඇති ස්ථානය සහ තොරතුරු   
 Kurunegala
No: 208 A,
Colombo Road,
Wehera,
Kurunegala.
Tel:   0094 37 4692204
Fax:  0094 37 4692204
Email:  [email protected]


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.