හැමදාම කෑමට පොල්කුඩු සම්බෝල ,150 කට තේ සඳහා තේ කුඩු කිලෝ 1 යි.පිටිකිරි කිලෝ 1 යි ,සීනි කිලෝ 1 යි ,
තලතා අතුකෝරළ කියන ගෑණී බොරුවට රටට පේන්න කෑ ගැහුවට රටට ආදායමක් ගේන්න වහල්කමට රට යවන අපේ කාන්තාවන් දැනුවත් කරන්න කියලා රුපියල් 17.500 බලෙන්ම අය කරගෙන කන්න ,බොන්නවත් ,වතුරවත් හරියට නොදී කරන අපරාධ මෙන්න.
150 දෙනෙකුට ඇත්තේ ඵකම වැසිකිළි 6 ක් ,දවසටම අයෙකුට ඵක වතුර බේසමයි.අතුරුපසට කියා දිනකට රුපියල් 30 වෙනම අයකර ගත්තද සතියකට දිනක් යෝගට් කෝප්පයක් හෝ කෙසෙල් ගෙඩියක් පමණක් ලබාදේ.ඵක කාමරයක 16 රඳවා ඇත.කුරුණෑගල ( වැහැර ) පුහුණු කඳවුරේ මේ තිරිසන් ක්රියාව දැන දැනම සිදු කරනුයේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයයි.මේ ජනතාවගේ දැන ගැනීමටයි.
අහිංසක කාන්තාවන් දස දුක් විඳ හරි හම්බ කර රටට ඵවන මුදලින් අධිසුඛෝපභෝගී වාහන ඇතුළු සුරසැප විඳින තළතා අතුකෝරළ වැනි අධම ගැහැණුන් හට ජාතියේ සාපය හිමි විය යුතුය.දින 40 සීමා වාසිකයක මේ පිරිස රඳවා ගෙන සිටී.වැසිකිළි කැසිකිලි මෙන්ම නෑමට පවා ජලය සපයන්නේ ඵක් අයෙකුට දිනකට ජල බේසමක් බැගිනී.බලෙන් මුදල් අයකොට මේ කරන්නාවූ අමානුෂික ක්රියාව සොයා බලන්න.
මේ සිර කඳවුර පිහිටා ඇති ස්ථානය සහ තොරතුරු
Kurunegala
No: 208 A,
Colombo Road,
Wehera,
Kurunegala.
Tel: 0094 37 4692204
Fax: 0094 37 4692204
Email: [email protected]
