ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 18, 2017

අනුරාධපුරය, කටුනායක සහ කොළඹට ත්‍රස්ත ප්‍රහාර එල්ල කල …. කොටි ගුවන් හමුදා නායකයා නඩු නැතිව නිදහස් ...!!!

කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායකයා වූ මහාදේවන් තිරුබාහරන් නොහොත් කුශාන්තන් නඩු පැවරීමකින් තොරව නිදහස්‌ කර ඇත.
2014 වසරේ මාර්තු මසදී මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ මෙහෙයවීමකදී මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ කුශාන්තන් බොරැල්ලේ මැගසින් බන්ධනාගාරයේ රඳවා තිබුණි.
අනුරාධපුරය, කටුනායක සහ කොළඹ ගුවන් ප්‍රහාර එල්ල කළේ කුශාන්තන්ගේ සැලසුම මතය.
ත්‍රස්‌තවාදී චෝදනා එල්ලවූ සිංහල සිරකරුවන් රඳවා සිටි කුටියේම රඳවා සිටි කුශාන්තන් නිදහස්‌ වීමෙන් පසු බ්‍රිතාන්‍යයේ සිටින ඔහුගේ බිරිය වෙත ගොස්‌ ඇත.
කුශාන්තන්ට එරෙහිව කිසිදු චෝදනාවක්‌ එල්ල කිරීමට බලධාරීන් ක්‍රියා කළේ නැතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
වාන් පුලිගල් නමැති කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන් නිදහස්‌ වීමේ සිද්ධිය ද වසන් වී තිබේ.
ඔහු කිසිදු අධිකරණයකට යොමුව නැතැයි එම ආරංචි මාර්ග පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.