ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් අම්පාර ප්‍රදේශයේ ගොවීන් පිරිසක් (24) දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූවා.
අම්පාර -ඩී .එස් සේනානායක වීදිය ,රීගල් මංසන්දිය අවහිර කරමින් මෙම විරෝධය පැවති අතර ගැටළුව පිළිබදව සොයා බැලීම සදහා ප්‍රදේශය නියෝජනය කරන ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ එම ස්ථානයට පැමිණියා.නමුත් අමාත්‍යවරයාටද ගොවීන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.VIDEO
අමාත්‍යවරයාට “හූ” තියමින් විරෝධතාකරුවන් කටයුතු කල අතර තත්වය යම් තාක් දුරකට පාලනය වූයේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නාමල් කරුණාරත්න ඒ සදහා මැදිහත්වීමත් සමගින්.එහිදී ගැටළු සදහා විසදුම් ලබා දීමට අමාත්‍යවරයා පොරොන්දුවක් ලබාදී එම ස්ථානයෙන් පිටත්ව යෑමත් සමග අමාත්‍යවරයාට නැවත වරක් ගොවීන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක් .ඒ අමාත්‍යවරයා ගුවනින් එම ස්ථානයෙන් පිටත්ව යෑමට විරෝධය පල කරමින්.