ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, April 26, 2017

වතුර ඉල්ලා ගොවීන් වීදී බසී …ඇමති දයා ගුවනින් එයි …ගොවීන් කුණු හරුපෙන් බැණ වැදී “හූ” තියති

ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් අම්පාර ප්‍රදේශයේ ගොවීන් පිරිසක්  (24) දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූවා.
අම්පාර -ඩී .එස් සේනානායක වීදිය ,රීගල් මංසන්දිය අවහිර කරමින් මෙම විරෝධය පැවති අතර ගැටළුව පිළිබදව සොයා බැලීම සදහා ප්‍රදේශය නියෝජනය කරන ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ එම ස්ථානයට පැමිණියා.නමුත් අමාත්‍යවරයාටද ගොවීන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.VIDEO

අමාත්‍යවරයාට “හූ” තියමින් විරෝධතාකරුවන් කටයුතු කල අතර තත්වය යම් තාක් දුරකට පාලනය වූයේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නාමල් කරුණාරත්න ඒ සදහා මැදිහත්වීමත් සමගින්.එහිදී ගැටළු සදහා විසදුම් ලබා දීමට අමාත්‍යවරයා පොරොන්දුවක් ලබාදී එම ස්ථානයෙන් පිටත්ව යෑමත් සමග අමාත්‍යවරයාට නැවත වරක් ගොවීන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක් .ඒ අමාත්‍යවරයා ගුවනින් එම ස්ථානයෙන් පිටත්ව යෑමට විරෝධය පල කරමින්.

(function() { var v = document.createElement('script'); v.async = true; v.src = "http://assets-prod.vicomi.com/vicomi.js"; var s = document.getElementsByTagName('script')[0]; s.parentNode.insertBefore(v, s); })(); ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.