ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 18, 2017

ඵකෙක් වත් අස්වෙයිද....? කාටද පාඩූ...!!!

ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න නොවිසඳුවොත් මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්‌වෙනවා - සේනාධිරාජා කියයි 
 ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට රජය ක්‍රියා නොකළ හොත් මන්ත්‍රීධුරවලින් ඉල්ලා අස්‌වන බව තමිල් අරසු කච්චි පක්‌ෂ නායක මාවයි සේනාධිරාජා යාපනයේදී ප්‍රකාශ කර ඇත.
ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන සමයේ ද්‍රවිඩ මන්ත්‍රීවරුන් සිය මන්ත්‍රීධුර අත්හැරීමට ක්‍රියාකළ බවද පැවසූ සේනාධිරාජා  මන්ත්‍රීධුර අත්හැර අපි ජනතාව සමඟ එක්‌ව අරගලයක්‌ දියත් කරනවා යෑයිද පවසා ඇත.එසේම ත්‍රිවිධ හමුදාපතිවරයා සහ ආරක්‌ෂක ලේකම් හමුවී උතුරේ නිදහස්‌ කර ගත් ඉඩම් ගැන සාකච්ඡා කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.