සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරන සිසුන් පිරිසක් පසුගියදා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මුණගැහුනා. ඒ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපතිවරයා විදියට නාමල් මන්ත්‍රී තරුණයන්ගෙ ප්‍රශ්න ගැන සංවේදී නිසා. සයිටම් සිසුන්ගෙ බලාපොරොත්තුව උනේ තමන්ගෙ අධ්‍යාපන ගැටලූ ගැන මන්ත්‍රීවරයා දැනුවත් කරලා මොකක් හරි විසඳුමක් හොයාගන්න.සිසුන් සයිටම් ආයතනයේ ඉතිහාසය ගැනයි, වර්තමානයේ තමන්ට තියන ප්‍රශ්න ගැනයි නාමල් මන්ත්‍රීවරයාට එකින් එක පැහැදිලි කරලා අන්තිමට කිව්වා මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න කියලා. නමුත් මන්ත්‍රීවරයාගෙන් ලැබුනේ කවුරුවත් බලාපොරොත්තු නොවුණු උත්තරයක්.පිස්සුද මල්ලී අපි සයිටම් එක පාවිචිචි කරලා ආණ්ඩුව පෙරළන්න යන්නෙ..!!! කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කිව්වම සයිටම් සිසුන්ට උඩ-බිම බැලූණා.සාකච්ඡුාවට එකතුවුනු එක සයිටම් සිසුවෙක් මන්ත්‍රීවරයාගෙන් මෙහෙම ඇහුවා. එතකොට මන්ත්‍රීතුමා, නෙවිල් ප්‍රනාන්දු මහත්තයා ඡුන්ද වැඩවලට දුන්නු මිලියන 50 ගැන මොනවද කියන්නෙ. ඔබතුමාගෙ තාත්තගෙ අතින්ම නේද සයිටම් සිසුන්ට ශිෂ්‍යත්ව දුන්නෙ. මන්ත්‍රීතුමාට ඒවා අමතකද ?මෙම ප්‍රශ්නයෙන් කලබලයට පත්වී ඇති නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ, ඬඒ මොනවා උනත් දැන් වැඩක් නෑ. ඒ කාලෙ එහෙමයි, දැන් මෙහෙමයි. ආණ්ඩුව පෙරළන්න තියන එකම චාන්ස් එක මේක. ඒකනිසා සයිටම් විරෝධය අතාරින්න බෑ. කියාය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Sunday, April 9, 2017
පිස්සුද මල්ලී, සයිටම් කියන්නේ ආණ්ඩු පෙරලන්න තියෙන චාන්ස් එකක් - නාමල්...!!!
Posted by
lankanews
at
April 09, 2017
Labels: lankanews, mahinda family, namal baby, namal corruptions, namal hora, namal rajapaksha
පිස්සුද මල්ලී, සයිටම් කියන්නේ ආණ්ඩු පෙරලන්න තියෙන චාන්ස් එකක් - නාමල්...!!!
2017-04-09T22:26:00+02:00
lankanews
lankanews|mahinda family|namal baby|namal corruptions|namal hora|namal rajapaksha|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...