ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, April 13, 2017

සරල පඹයාගේ වනචර ගැහිල්ලේ තරම....!!!

ජනාධිපති මෛත්‍රී මන්ත්‍රී බලපත‍්‍රයෙනුත් වාහනයක් ගෙන්වයි.. අධිසැප වාහනය හම්බන්තොටින් ගොඩබායි.. වරාය ගාස්තු 1750යි..
 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වර්මානයේ විධායක ජනාධිපතිවරයා ලෙස හිදිමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට හිමි ඩියුටි ෆී වාහන බලපත්‍රයක් උපයෝගී කරගෙන ජපානයේ නිෂ්පාදිත ටොයොටා ලෑන්ඩ් කෲසර් ජීප් රථයයක් සිංගප්පූරුවේ ටොයොටා සමාගමන් ඇ.ඩොලර් 62500කට ලංකා බැංකුවේ ණයවර ලිපිගොනු අංක Branch 049- Ref No: NU/P/SIL/16/217 යටතේ ඇණවුම් කොට ගෙන්වා ගෙන ඇති බව කොලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවියේ දැක්වෙයි.

මේ සඳහා ශ්‍රීලංකා රේගුව හරහා රුපියල් 33,457,500.00. පමණ බදු සහනයක් මෛත්‍රීපාල සිරිසේනට ලබදී තිබෙන බවත් රුපියල් එක්දාස් හත්සීය පණහක් 1750/= පමණක් අයකර එම සුඛෝපභෝගි මෝටර් රථය 14/10/2016 වෙනි දින හම්බන්තොට වරාය නිදහස් කොට ගෙන ගොස් ඇතැයිද එහි සදහන්ය.
වාහනය ගෙන්වූ බවට වන ලියවිල්ල මෙතනින්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.