ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, April 17, 2017

බල්ලන්වත් නොකරන පාදඩ නිලධාරීන් සහ දේශපාළුවන් කරන වැඩ හඳුනා ගන්න..!!!

කුණු කන්දේ මියගිය මිනිසුන්ගේ මිනී පෙට්ටියෙනුත් ගසා කාලා.. එම්බාම් නොකල මිනී පොලිතීන් කවරයක දමා එක්දාස් පන්සීයේ පෙට්ටියක බස්සා එවලා..
 මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින්ගේ දේහයන් බහා තැබීමට රජයෙන් ලබා දී තිබූ මිනී පෙට්ටි ඉතා බාල තත්වයේ ඒවා බවට එම ප‍්‍රදේශයේ ජනතාව චෝදනා කරති.
එම මිනී පෙට්ටි ගැලවී නොයන ලෙස රෙදිපටිවලින් බැද ඥතීන් විසින් ගෙන යනු දක්නට ලැබුනු අතර ඥතීන් චෝදනා කලේ මිනී පෙට්ටිවලිනුත් ගසා කා ඇති බවයි.වීඩියෝ සහිතයි
මෙම මිනී පෙට්ටියක් රුපියල් 1500ක් වත් මිල නොවන බව පවසන ඔහුන් මිනි කිසියක් එම්බාම් නොකර පොලිතින් කවරවල බහා තිබූ බවටද ඔවුහු චෝදනා කරති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.