ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 18, 2017

සුනිල් පෙරේරා ඇමරිකාවේදී ගුටිනොකා නූලෙන් බේරේ..

ගායක සුනිල් පෙරේරා ඇමරිකාවේ හූස්ටන්හිදී පසුගිය ඉරිදා දිනයේ පැවති සංගීත ප‍්‍රසංගයකදී කරන ලද ප‍්‍රකාශයක් නිසා එම ස්ථානයේ දැඩි නොසන්සුන්තාවක් ඇතිව තිබේ.
ශ‍්‍රී ලංකාවේ බුද්දහමට ලබා දී ඇති ප‍්‍රමුඛස්ථානය ඉවත් කල යුතු බවත් ලංකාවේ මීලග ජනාධිපති මුස්ලිම් හෝ දෙමල විය යුතු බවටත් ඔහු විසින් කල ප‍්‍රකාශයට එහි සිටි සියල්ලන් විරෝධය දක්වා ඇත.

ඇතැමුන් සුනිල් පෙරේරාට පහර දීමට දරන ලද උත්සාහයන් වලක්වා ඇත්තේ සංවිධායකයින් විසිනි.
ඉදිරියේදී සුනිල් පෙරේරා මෙවන් ප‍්‍රසංගවලට සහභාගී කර නොගන්නැයිද විරෝධතාකරුවන් ඉල්ලා ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.