ගාල්ලේ ඉඩම් අන්ද්‍රා ප්‍රාන්තයට.. හම්බන්තොට වරාය චීනයට.. වයඹ ඉඩම්, ත්‍රිමලේ තෙල් ටැංකි ඉන්දියාවට..
අපේ රටේ ඉඩම් චීනයට පමණක් නොව ඉන්දියාවට දෙන බවත්, ඕනම රටක් කල් බදු
ක්‍රමයට ඉඩම් ඉල්ලනවා නම් දෙන්න ලැහැස්ති බව අගමැති රනිල් වික්‍රමසිංහ
ඉන්දීය රූපවාහිනි නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් කියා
සිටියේය,
මෙහිදී රටේ ආණ්ඩුව මෙන්ම ජනතාව සතු ඉඩම් මෙසේ විදේශීය රටවලට ලබාදීම හරහා
ආයෝජන බලාපොරොත්තු වන බව ප්‍රකාශ කලත් මෙම ආණ්ඩුවේ අඩක් ගෙවීත් මේ වන තෙක්
ආයෝජන සඳහා ලබා දුන් කුලියාපිටියේ වොක්ස්වගන් කර්මාන්තශාලාව ඉදිකිරීමේ ඉඩම
පවා පසුව හෙලිවූයේ එය වෙනත් පුද්ගලයෙකුට ලබා දුන් බවකි.VIDEO
එම ඉඩමේ ජර්මන් වොක්ස්වගන් සමාගමේ කිසිම ආයෝජනයක් නොකරන බවට එම සමාගමේ ප්‍රකාශකයකු පසුව පැවසූහ.
මෙම ආණ්ඩුව පසුගිය රජයන් සංවර්ධනයට ගත් ණය බිල්ලෙක් ජනතාවට පෙන්නා රජයේ
මෙන්ම ජනතාව සතු වටිනා ඉඩම් ඇතුළු රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකුණා
දැමීමක් ක්‍රියාත්මක වෙන බවට මේ වනවිටත් විපක්ෂය මෙන්ම සමාජයේ බෝහෝ
ක්ෂෙත්රවලින් විවේචන එල්ල වෙමින් ඇත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, April 2, 2017
ඉල්ලන ඕනම රටකට කල් බදු ක්‍රමයට අපි ඉඩම් දෙනවා..- අගමැති
Posted by
lankanews
at
April 02, 2017
Labels: ranil plan, ranil wickramasinge, unp corruptions, unp deals, yahapalanaya
ඉල්ලන ඕනම රටකට කල් බදු ක්‍රමයට අපි ඉඩම් දෙනවා..- අගමැති
2017-04-02T21:08:00+02:00
lankanews
ranil plan|ranil wickramasinge|unp corruptions|unp deals|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
