යොවුන් වියේ පසුවෙන ලස්සන සුද්දියො දෙන්නා ලංකාවට ආවේ පරිසරය පිළිබඳව අධ්‍යනයක යෙදෙන්න කියලා. මේ දෙන්නගෙම උපන් රට රුසියාව. ලංකාවට ආව කෙල්ලො දෙන්න ගොඩක් ආස කලේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රදේශයට.
මේ ලස්සන සුදු නෝනලා දෙන්න නතර උනේ ඇල්ල පැත්තේ තියන හෝටලයක. සංචාරකයෝ ලංකාවට ආවම ඔවුන්ට උදව් කරන්න කට්ටිය එමට ඉන්නවා. සංචාරකයින්ට ගයිඞ් වැඬේ කරන්න ඉදිරිපත් වෙන්නේ බොහෝ විට පිරිමි පක්ෂය. ඉතින් මේ තරුණ සුදු නෝනාලා දෙන්නා දැක්කම ඒ දෙන්නගේ ගයිඞ්ලා වෙන්නත් ගොඩක් කොල්ලො ඉදිරිපත් වුනා. ඒ වුනාට සුද්දියෝ දෙන්නා එකම ගයිඞ් කෙනෙක් එක්ක අපේ රටේ සුන්දරත්වය රසවිදින්න යන්න කැමැත්තක් තිබුනේ නෑ. ඇල්ල පැත්තෙම කරක්ගහන්න ආසා කරපු මේ යෞවනියෝ දෙන්නා අද එක ගයිඞ් කෙනෙකුත් හෙට තවත් ගයිඞ් කෙනෙකුත් විදියට කොල්ලො සෙට් එකක්ම තෝරා ගත්තා හරිම සුහද විදියට.
අහල පහලින් හොයා ගත්ත ගයිඞ්ලත් එක්ක මේගොල්ලෝ එහෙ මෙහෙ කරක් ගැහුවා. කොල්ලෝ දෙන්නා නතර වෙලා හිටපු හෝටලයේ උඩම කෙනාගේ ඉදලා පහලම කෙනා දක්වාත් ත්‍රිරෝද රථ රියදුරොත් අහල පහල අයියලත් මේ නෝනාලා දෙන්නට අතට ගානක් නොලැබුනත් මග පෙන්වන්න උදව් කලා.
ඔය විදියට හිටපු නෝනාලා දෙන්නා මීට මාස දෙකකට කලින් තමන්ගේ අධ්‍යාපන කටයුතු නිමා කරලා රුසියාවට ගියා.
කතන්දරේ පටන් ගන්නේ මෙතනින් පස්සේ. අර කලින් කියපු තරුණයන්ගෙන් එක්කෙනෙකුට අසනීප තත්ත්වයක් ඇති වුනා. රෝගි ලක් ෂණ අහපු වෛද්‍යවරු රුධිර පරික් ෂණයක් කරද්දි තමයි දැනගත්තේ මේ තරුණයා ඒඞ්ස් ආසාධිතයෙක් කියලා. මේ ආරංචිය පැතිරිලා යද්දි අර සුද්දියෝ දෙන්නට මග පෙන්වන්න ඉදිරිපත් වුන බොහෝ පිරිමි පක්ෂය රුධිර පරික්ෂාවට වෛද්‍යවරු ලගට යනවා කියලා දැනගන්න ලැබෙනවා. ඉතින් හිතා ගන්න පුඵවන් නේද
අපේ අයියලට අර සුද්දියෝ දෙන්නා මග පෙන්නලා තියෙන්නේ කොහොමද කියලා.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, March 21, 2017
රුසියන් කෙල්ලො දෙන්නෙක් අපේ ඵවුන්ට දීපු තෑගි....!!!
Posted by
lankanews
at
March 21, 2017
Labels: beach nudes, beach party, benthota beach, lankanews, Russian, sexy girls, tourism srilanka
රුසියන් කෙල්ලො දෙන්නෙක් අපේ ඵවුන්ට දීපු තෑගි....!!!
2017-03-21T23:34:00+01:00
lankanews
beach nudes|beach party|benthota beach|lankanews|Russian|sexy girls|tourism srilanka|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
